{"product_id":"french-kiss","title":"ප්‍රංශ හාදු","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eසිතින් සියවර හැගෙන මියැදෙන සිතුම් හදකට බර වැඩී පෙනෙන නොපෙනෙන සහස් හැගුමන් කියයි සෙනෙහස කිති කැවී ආදරය තුළ මත් වෙමීපරක් නොතෙරක් නොමැති අහසක් වගෙම කැළඹෙන සිතුවිලී නිමක්, ඉවරක්, නොමැති පෙම්වත් ඉගි බැලුම් උහුලන හැටී මේ සුසුම් සුව විදවමී ආදරේ තුළ කිමිදෙමි\u003c\/p\u003e\n\u003cp\u003eඅගත් පැටළුණු මුලක් නොපෙනෙන කතාවක් පෙම්වත් සරී දෙනෙත් නොපියා සුසුම් ඉවසා දරාගන්නට පොර බදී ඇස් පියන් මත වැතිරෙමී පෙම් හැගුම් හැම කොදුරමී\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Ahas Publishers","offers":[{"title":"Default Title","offer_id":50665585410234,"sku":"9786245671137","price":13.8,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/french-kiss.jpg?v=1791851249","url":"https:\/\/www.sinhalabooksusa.com\/products\/french-kiss","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}