{"product_id":"ehela-malata-dam-patak","title":"ඇහැළ මලට දම් පාටක්","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003e“පාරමී දන්නවද, මේ ඇහැළ ගහටත් නමක් තියෙනවා.”\u003c\/p\u003e\n\u003cp\u003eපුස්තකාල උද්‍යානයේ එපමණ මල් නොපිපෙන ඉසව්වක\u003c\/p\u003e\n\u003cp\u003eදලුලන කුඩා ඇහැළ පැළය අසලදී කසුන් කීවේය.\u003c\/p\u003e\n\u003cp\u003eපාරමීගේ සිහින් දෑස ඒ කුමක්දැයි ඇසුවාය.\u003c\/p\u003e\n\u003cp\u003e“The tree of Paramee…!”\u003c\/p\u003e\n\u003cp\u003e“මම පාරමී?”\u003c\/p\u003e\n\u003cp\u003e“ඔව්. හැමෝටම හෙවණ ලැබෙන තැනක තමන්ටම කියලා\u003c\/p\u003e\n\u003cp\u003eගහක් තියෙන එක ෂෝක් කියලා පාරමීමනෙ කීවෙ.”\u003c\/p\u003e\n\u003cp\u003e“ඒත් මේක හිටෙව්වෙ මම නෙමෙයිනෙ.”\u003c\/p\u003e\n\u003cp\u003eමේ ගහ හිටෙව්වෙ මම. එයාට නමක් දුන්නෙත් මම.”\u003c\/p\u003e\n\u003cp\u003e“කසුන්… ඔයාට මතකද මම ඉස්කෝලෙ හිටවපු\u003c\/p\u003e\n\u003cp\u003eඇහැළ ගහ? අපි ඒකට ඔයාගෙ නම තියමු.”\u003c\/p\u003e\n\u003cp\u003e“ඕන නෑ. පාරමී දන්නවනෙ, මම ආස එහෙම නෙමෙයි.\u003c\/p\u003e\n\u003cp\u003eඅපැහැදිලි අමුතු මතකයක් වෙන්න.”\u003c\/p\u003e\n\u003cp\u003e“ඇයි ඒ?”\u003c\/p\u003e\n\u003cp\u003e“දන්නැද්ද ඉතින්, පොඩි පොඩි අරුමෝසම් හීන…!”\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":50665494053050,"sku":"9786245546732","price":14.4,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/ehela-malata-dam-patak.jpg?v=1791851109","url":"https:\/\/www.sinhalabooksusa.com\/products\/ehela-malata-dam-patak","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}