{"product_id":"dorakada-devola","title":"දොරකඩ දෙවොල","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eඅනිත්තෙක නාමලියො.. මේ එක තත්පරේකටවත් ජීවිතේ අංගසම්පූර්ණයි කියලා හිතන්ඩ එපා.. මේ මනුස්ස ජීවිතේ වැරදෙන එවුන් අනන්තයි. කෙණෙහෙලිකම්, මදිපුංචිකම්, හතුරු පීඩා අනන්තයි අප්‍රමාණයි. බුදු හාමුදුරුවන්ටත්.. නින්දා අපහාස, කරදර තිබ්බ එකේ… උඹල අපි කව්ද බං..?\u003c\/p\u003e\n\u003cp\u003eනැන්දම්මටනම් කියන්ඩ බැරියැ.. විඳවලා බලන්ඩ ඕනෙ..”\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Thara Publications","offers":[{"title":"Default Title","offer_id":50665500508346,"sku":"9786245409006","price":15.5,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/dorakada-devola.jpg?v=1791851133","url":"https:\/\/www.sinhalabooksusa.com\/products\/dorakada-devola","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}