{"product_id":"chithral","title":"චිත්‍රාල්","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eහදවත් වලින් එකිනෙකා හා ඉතා තදින් බැඳුනු මිනිසුන් පවා\u003c\/p\u003e\n\u003cp\u003eශාරීරිකව එතරම් නොගැලපෙන අවස්ථා බොහෝය.\u003c\/p\u003e\n\u003cp\u003eශාරීරිකව පූර්ණ ලෙස එකිනෙකාගෙන් තෘප්ත වන මිනිසුනුත්\u003c\/p\u003e\n\u003cp\u003eහදවත් වලින් ඉතා දුරස් වීමටද ඉඩ ඇත.\u003c\/p\u003e\n\u003cp\u003eශරීරයෙන් මෙන්ම සිතුම් පැතුම් වලින්ද එකිනෙකා පෑහෙන්නෝ\u003c\/p\u003e\n\u003cp\u003eහමු වීම පවා සැමරීමට වටිනා තරම් කරුණක් බව\u003c\/p\u003e\n\u003cp\u003eඔවුන්ට වෙන් වන්නට සිදුවනා තෙක් ඔවුහුමවත් නොදන්නෝය.\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Tout Publishing","offers":[{"title":"Default Title","offer_id":50665541009594,"sku":"9786246268060","price":14.4,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/chithral.jpg?v=1791851179","url":"https:\/\/www.sinhalabooksusa.com\/products\/chithral","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}