{"product_id":"camelia","title":"කැමෙලියා","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003e“බල්ලො මිනිස්සු වගේ කතා කරන්න පුරුදු වුණා නම් උන් ඔච්චර හොඳ වෙන්නෙ නෑ කියලත් මතක තියාගන්න. එහෙනං උන් ඔයාව හපා කන්නෙ වලිගෙ වනලා”\u003c\/p\u003e\n\u003cp\u003eඇනිටා\u003c\/p\u003e\n\u003cp\u003e“මං කැමතියි වැවිලිකාරයෙක් විදිහට ඡන්දෙට ඉදිරිපත් වෙන්න. දැන් මගෙ ඇඟේ දුවන්නෙ ලේ නෙමෙයි තේ ”\u003c\/p\u003e\n\u003cp\u003eජෙෆ්රි\u003c\/p\u003e\n\u003cp\u003e“මට තේ වතුරෙන් දැනෙන්නේ අප්‍රසන්න රසයක් සහ කුයිලයක් පමණි. එය රළු මුඩු නූගත්කමේ දුගඳ ලෙස ද විටෙක භීතියේ බයාදුකමේ කහට ලෙස ද නැතිනම් වැලපීමේ තිත්ත හෝ යටහත් වීමේ ඇඹුල ලෙස පමණක් මට\u003c\/p\u003e\n\u003cp\u003eදැනේ”කැමෙලියා\u003c\/p\u003e\n\u003cp\u003eඅශ්වයෙකුට ආදරය කරන්නාට වේගයට බිය වීමට අයිතියක් නැත.\u003c\/p\u003e\n\u003cp\u003eකළු අශ්වයා\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Sarasavi Publishers","offers":[{"title":"Default Title","offer_id":50665461874874,"sku":"9789553128812","price":13.7,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/camelia.jpg?v=1791851060","url":"https:\/\/www.sinhalabooksusa.com\/products\/camelia","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}