{"product_id":"book-9789552133435","title":"භාග්‍යවතුන් වහන්සේට ශ්‍රාවකත්වය ප්‍රකාශ කිරීම හෙවත් මාර්ගඵලලාභියෙකුගේ බුද්ධ වන්දනා ගාථා","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003eමහාමේරු පර්වතය වැනි වූ භාග්‍යවතුන් වහන්සේගේ අසිරිමත් මහා ගුණකඳ, නොයෙක් පැහැයෙන් යුතු – නොයෙක් සුවඳින් යුතු මහා මල් ගොඩක් වැනි ය. සිවු පිළිසිඹියා සමඟ සෝවාන් ඵලයට පත් වූ උපාලි ගෘහපතිතුමා, දක්ෂ මාලාකාරයකු වැනි ය. එතුමා සිදු කළ මෙම විසිතුරු බුදුගුණ වර්ණනාව, දක්ෂ මල්කරුවකු විසින් ගොතන ලද විසිතුරු මාලාදාමයක් වැනි ය.\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"M.D. Gunasena \u0026 Co. (Pvt) Ltd","offers":[{"title":"Default Title","offer_id":50665466953914,"sku":"9789552133435","price":11.2,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/bhagyawathun-wahanseta-shrawakathwaya-prakasha-kireema-hewath-margaphalalabhiyek.jpg?v=1791851084","url":"https:\/\/www.sinhalabooksusa.com\/products\/book-9789552133435","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}