{"product_id":"book-9786245579426","title":"ජීවිතයෙන් මාස හයක්","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003e“ඔයාගෙ උරහිසට ඔළුව තියාගත්තාම දන්නෙම නැතිව නින්ද ගියා.” සෙව්වන්දි කීවාය. සිසිල පහව ගොස් ඇති බීම වීදුරුවෙන් දෙතොල් තෙමාගෙන තත්පර ගණනක් මදෙස බලා සිටින ඇය, ‘අපි දෙන්නට බය වෙන්න කිසි දෙයක් නැහැ නේද?’ යනුවෙන් ඇසුවේ මා කිසි දිනක නොදුටු දුකක් මුහුණට මවා ගනිමිනි. දුක, සන්තාපය ඇගේ මුහුණට ගැළපෙන හැගීම් නොවේ. යම් හෙයකින් නිහාරා සොයා ගියොතින් මා අසල සිටින සුන්දරියගේ මුහුණ අවලස්සන වනු නියතය. සිත කඩා වැටෙනු ස්ථිරය.\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"Muses Publishing House","offers":[{"title":"Default Title","offer_id":50665547825338,"sku":"9786245579426","price":15.8,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/jeewithayen-masa-hayak.jpg?v=1791851179","url":"https:\/\/www.sinhalabooksusa.com\/products\/book-9786245579426","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}