{"product_id":"book-9786245115020","title":"නුහුරු නුපුරුදු හීනයක්","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003e“මහත්තයා …. මම මනුස්සයෙක්. දරුවෙක් වඩාගෙන ඉන්න ගෑණියෙක්ට අත උස්සනවා දැක්කම මට දරා ගන්න බැරැව ගියා. අන්න එකයි මම මෙතනට ආවේ. ගෑනුන්ට අත උස්සන්නේ මොක්කුද කියලා මම අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. මහත්තයා මං ගැන අහලා තියෙනවද දන්නෙ නෑ. අහලා නැත්නං ඔරුගොඩවත්තේ රනා ගැන කාගෙන් හරි අහලා බලන්න…”\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"Sithuvili Publications","offers":[{"title":"Default Title","offer_id":50665611264186,"sku":"9786245115020","price":13.8,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/nuhuru-nupurudu-heenayak.jpg?v=1791851274","url":"https:\/\/www.sinhalabooksusa.com\/products\/book-9786245115020","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}