{"product_id":"bauddhayage-athpotha","title":"බෞද්ධයාගේ අත්පොත","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003eආගම සම්බන්ධ කරුණුවල දි බොහෝ බෞද්ධයන් නොයෙක් විට වරදවා කියා කරනු දුටූ අපට ඔවුන්ගේ ප්‍රයෝජනය පිණිස බෞද්ධයාගේ අත්පොත නමැති මේ පොත සම්පාදනය කිරීමේ අදහස අවුරුදු පසළොසකටත් ඉහතදී ඇතිවිය. මෙහි බෞද්ධයකුට තමාගේ ආගමික කටයුතු මහත්ඵල වන පරිද්දෙන් කරගත හැකි වීමට හා බෞද්ධ ප්‍රතිපත්ති මනාකොට පිරිය හැකි අවශ්‍යයෙන් දත යුතු නිතර දැන සිටින යුතු බොහෝ කරුණු කාහටත් පහසුවෙන් තේරුම් ගත හැකි ලිහිල් බසින් හැකිතාක් නිරවුල් කොට විස්තර කර ඇත්තේ ය. බෞද්ධයන් විසින් නිතර භාවිත කළ යුතු පොතක් බැවින් මෙයට බෞද්ධයාගේ අත් පොත යන නම තබන ලදී.\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"Sri Candawimala Padanama","offers":[{"title":"Default Title","offer_id":50665468395706,"sku":"sbu-no-135","price":12.2,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/bauddhayage-athpotha.jpg?v=1791851084","url":"https:\/\/www.sinhalabooksusa.com\/products\/bauddhayage-athpotha","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}