{"product_id":"balanshe","title":"බාලාංශේ","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003e\"ගමේ අවුරුදු උත්සවේ ඉවර කරලා\u003c\/p\u003e\n\u003cp\u003eරෑවෙලා ගෙදර ආපු පුතියා ඇරලා බැලුවා\u003c\/p\u003e\n\u003cp\u003eදරුකමට හදාගත්තු ලේන්නු දෙන්නා ඉන්න කූඩුව\u003c\/p\u003e\n\u003cp\u003eටසිරි.. මෙන්න ඇතුලේ අඳුරන ඇස් දෙකක්...\u003c\/p\u003e\n\u003cp\u003eලේන්නු අම්බානක ලොකුයි යකෝ...\u003c\/p\u003e\n\u003cp\u003eමේ ලේන්නු මම දාපුවා කෑවා කියලා\u003c\/p\u003e\n\u003cp\u003eලොකු වුණා කියමුකෝ...\u003c\/p\u003e\n\u003cp\u003eදවසකට ඒත් කොච්චර කෑවත් ලේනෙක්\u003c\/p\u003e\n\u003cp\u003eපූසෙක් වගේ වෙන්නේ නෑනේ...\u003c\/p\u003e\n\u003cp\u003eමෙන්න ගෙරී ඤාව්වා ඒක ඇතුලේ..\u003c\/p\u003e\n\u003cp\u003eමේකා අපි යනකම් හැංගිලා ඉඳලා ඛූඩුවට පැනලා\u003c\/p\u003e\n\u003cp\u003eලේන්නු දෙන්නව කාලා කිරි බීලා\u003c\/p\u003e\n\u003cp\u003eඩෙසට් එකට කෙසෙල් කාලා\u003c\/p\u003e\n\u003cp\u003eඅඹ පොත් ඔලුව උඩ තියාගෙන\u003c\/p\u003e\n\u003cp\u003eසීතලට කකුල බෙඩ් ශීට් එකෙන් වහගෙන බුදි..\u003c\/p\u003e\n\u003cp\u003eනොදකින්,\u003c\/p\u003e\n\u003cp\u003eමූට කෑම පත්තියං වෙන ගමන් හින්දා ඈනුමකුත් ගියා...\"\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Self-published","offers":[{"title":"Default Title","offer_id":50665535930554,"sku":"9786249447400","price":13.3,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/balanshe.jpg?v=1791851179","url":"https:\/\/www.sinhalabooksusa.com\/products\/balanshe","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}