{"product_id":"balanshe-2-tika-tika-wedihiti","title":"බාලාංශේ 2 - ටික ටික වැඩිහිටි","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eපොඩ්ඩා හෙනම සීන් එක දානවා සහ මගේ නහය මිරිකන්න හදනවා.\u003c\/p\u003e\n\u003cp\u003eකනෙන් අල්ලන්න හදනවා, කෙල පිඹිනවා.\u003c\/p\u003e\n\u003cp\u003e\"බෲශ්...\" ගාලා\u003c\/p\u003e\n\u003cp\u003eනිකම් පාරේ යද්දි කෙසෙල් කැනක් දැක්ක\u003c\/p\u003e\n\u003cp\u003eඅලියෙක් වගේ හැසිරීම, මමත් ඉතින් දරුවාට\u003c\/p\u003e\n\u003cp\u003eආදරේ විදිහට පුළුවන් තරම් බේරිලා ඉන්නවා\u003c\/p\u003e\n\u003cp\u003eපොඩි මෑන්ගෙන්,\u003c\/p\u003e\n\u003cp\u003eබස් එකේ මිනිස්සුන්ටත් ඉතින් කරන්ඩ\u003c\/p\u003e\n\u003cp\u003eවැඩකුත් නෑනේ සීට් වල උඩට නමල තියෙන\u003c\/p\u003e\n\u003cp\u003eඇළුමිනියම් පොල්ල අල්ලාගෙන සහ උඩ\u003c\/p\u003e\n\u003cp\u003eඑල්ලිලා දරුවා සහ අසරණ තරුණයා ෆිල්ම් එක\u003c\/p\u003e\n\u003cp\u003eබල බලා හිනා වෙවී යනවා\u003c\/p\u003e\n\u003cp\u003eකොහොමහරි පොඩි එකා හොඳට හරිබැරි ගැහිලා\u003c\/p\u003e\n\u003cp\u003e\"චාච්චා...\"\u003c\/p\u003e\n\u003cp\u003eකියලා කෑගහපි බස් එකටම ඇහෙන්ඩ\u003c\/p\u003e\n\u003cp\u003eමුළු බස් එකම එක හිනා හඬයි සහ ඒ අක්කටත් හිනා\u003c\/p\u003e\n\u003cp\u003eඒ අක්කට කරගන්ඩ දේකුත් නෑ\u003c\/p\u003e\n\u003cp\u003eමම ඒ දරුවාගේ තාත්තා වෙන්න තියා ජීවිතේට ඒ අක්කාව දැක්කෙත්\u003c\/p\u003e\n\u003cp\u003eඑදා, මට එවෙලේ ජනේලෙන් පැනලා පයින් ඩිස්පැන්සරියකට ගිහිල්ලා\u003c\/p\u003e\n\u003cp\u003eඒ පැන්න එකෙන් වුණ තුවාල වලට බේත් දාගෙන ආයෙ ක්ලාස් යන්න\u003c\/p\u003e\n\u003cp\u003eහිතුණා ප්‍රෙන්ස්...\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Self-published","offers":[{"title":"Default Title","offer_id":50665533767866,"sku":"9786249447417","price":15.0,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/balanshe-2-tika-tika-wedihiti.jpg?v=1791851179","url":"https:\/\/www.sinhalabooksusa.com\/products\/balanshe-2-tika-tika-wedihiti","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}