{"product_id":"balan-pura-siri-neth-wasa","title":"බලන් පුර සිරි නෙත් වසා","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003e\"ඒත් මචං මං උඹට එකක් කියන්න ඕනැ.. උඹ යුනිවර්සිටි දහයකින් උපාධි\u003c\/p\u003e\n\u003cp\u003eදහයක් ගත්තත් මේ වගේ සැප සම්පත් සාගරේක කිමිදෙන්න නං බැරි\u003c\/p\u003e\n\u003cp\u003eවෙයි. කොහොමින් හරි ඇමතියෙක් වුණාම තියෙන සැප උඹ දන්නෙ නෑ...\u003c\/p\u003e\n\u003cp\u003eමුළු අමාත්‍යාංශෙ ම වැඳ වැටෙනව.. පියන් ගෙ ඉඳන් ඉහළ නිලධාරීන්\u003c\/p\u003e\n\u003cp\u003eසේරම මොනවද ඉල්ලන්නෙ ඒව බොහොම වෙලාවට ලැබෙනව... එකෙක්\u003c\/p\u003e\n\u003cp\u003eදෙන්නෙක් නං ඉන්නව තමයි බක පණ්ඩිත කං දොඩන නීති රීති පෙන්නල\u003c\/p\u003e\n\u003cp\u003eදෙන්න හදන.. ඒ වුණාට වැඩි දෙනෙක් අපිට අවනතයි. මං වටේ ඇවිද ඇවිද\u003c\/p\u003e\n\u003cp\u003eහිටිය ගමේ උන් සම්බන්ධීකරණ ලේකම්ල කරන්න පුළුවං නීති රීතිත්\u003c\/p\u003e\n\u003cp\u003eමේ ආණ්ඩුවේ නිලධාරි ලොකු ලොක්කො අපිට හදල දීල තියෙන්නේ...\u003c\/p\u003e\n\u003cp\u003eඒ හින්ද අපේ උන්ටත් කාර් බාර් ආණ්ඩුව ගානෙම.. හෑන්ඩ්ෆෝන්... නිකන්\u003c\/p\u003e\n\u003cp\u003eෆෝන්... ලැප්ටොප්.. කම්පියුටර්,., අතටපයට දැසි දස්සෝ... කොටින් ම\u003c\/p\u003e\n\u003cp\u003eහතර වරිගෙම එතෙර කරන්න අපිට පුළුවං මේවට ආවම.. උපාධි දහයක්\u003c\/p\u003e\n\u003cp\u003eගැහුවත් ඒ තත්වෙටනං ළං වෙන්න බැ කිව්වේ ඒකයි..\"\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Sooriya Publishers","offers":[{"title":"Default Title","offer_id":50665430024378,"sku":"9789556565669","price":12.8,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/balan-pura-siri-neth-wasa.jpg?v=1791851037","url":"https:\/\/www.sinhalabooksusa.com\/products\/balan-pura-siri-neth-wasa","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}