{"product_id":"awa-pelaviya","title":"අව පෑලවිය","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003eඒ කලේ කොයිතරම් සාරසුබාවට තිබුණු ගමක්ද මේක කොයි ගෙදරත් අටු කොටු පිරිලා. පැණි පට්ට දුමේ එල්ලෙනවා. කිරිකොස් මාළුවක් ඒ ගෙදරීන් මෙහාට… මේ ගෙදරින් කොස් ඇට මාලුවක්…. වල් අඔ ඇඹුලක් එහාට…. කොයියම්ම දේත් අපි බෙදා හදා ගත්තා ජීවිතේ.\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"Godage Book Emporium","offers":[{"title":"Default Title","offer_id":50665421439162,"sku":"9789553091901","price":13.0,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/awa-pelaviya.jpg?v=1791851012","url":"https:\/\/www.sinhalabooksusa.com\/products\/awa-pelaviya","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}