{"product_id":"atomic-habits","title":"දකින්න වෙනස්ව ජීවිතය – Atomic Habits","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003eජීවිතයට ඵලදායී විශාල පුරුදු ගොඩනගා ගත හැක්කේ අප තුළ ඇති සියුම්‌ පුරුදු දිනෙන්‌ දින ස්ථිරසාර ලෙස වැඩි දියුණු කර ගැනීම තුළිනි. පුරුදු ගොඩ නැගීම පිළිබඳ ලොව ප්‍රකට විශේෂඥයකු සේම ගත්කතුවරයකු ද වචන ජේම්ස්‌ ක්ලියර්‌ විසින්‌ මෙම Atomic Habits කෘතිය සම්පාදනය කරන ලදි. ලොව පුරා මිලියන ගණනකගේ ජීවිත සාර්ථක කර ගැනීමට ඉවහල්‌ වූ Atomic Habits කෘතියේ සිංහල පරිවර්තනය ඔබට ඒ සදහා ප්‍රායෝගික උපාය මාර්ග පෙන්වා දෙයි.\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"M.D. Gunasena \u0026 Co. (Pvt) Ltd","offers":[{"title":"Default Title","offer_id":50665479045306,"sku":"9789552132162","price":13.8,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/atomic-habits.jpg?v=1791851108","url":"https:\/\/www.sinhalabooksusa.com\/products\/atomic-habits","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}