{"product_id":"athisaki","title":"අතිසාකි","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003eමම පොඩි කාලෙ අපේ ගෙදර ඉඳලා ඇවිදගෙන යන දුරින් පුංචි පොකුණක් තිබුණා. තද නියගයකටවත් වේළිලා යන්නෙ නැති මේ පොකුණ චූටිම වැස්සකටත් උතුරනවා. ගෙවල්වලට පාරෙ වතුර ලැබුණට පස්සෙ පොඩි කාලෙ රස මතක ගොඩක් තියෙන පොකුණු බිම කාටත් අමතක වෙලා ගියා. දැන් එතන පොකුණක් නෑ. කතාවට ආභාෂය අරගෙන තියෙන්නෙ අන්න ඒ පොකුණෙන්. මම කැමතියි කතාව ගැන ඕගොල්ලන්ගෙත් අදහස් දැනගන්න.\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"Tout Publishing","offers":[{"title":"Default Title","offer_id":50665544810682,"sku":"9786246268015","price":12.1,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/athisaki.jpg?v=1791331177","url":"https:\/\/www.sinhalabooksusa.com\/products\/athisaki","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}