{"product_id":"ann-8-suwa-sewane-badapissi","title":"ඈන් -8: සුව සෙවණේ බඩපිස්සී","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eඅරඹ‍ෙ ගෙදර දගකාර දැරියක ලෙස ද, සිහින මන්දිරයේ සුරූපි\nමනාලියක ලෙස ද, සුව සෙවණේ දයාබර මවක ලෙස ද, මෙතෙක්\nකල් ඈන් ගත කළේ සතුටින් හා සිනාවෙන් පිරි වාසනාවන්ත\nප්‍රීතිමත් ජීවිතයකි. එහෙත් දුර ඈත රටක ඇවිළ යන මහා\nසංග්‍රාමයක් ද සමඟ ඒ සියල්ල සදාට ම වෙනස් වෙයි. සතුට දුක\nබවට ද, සිනාව කඳුළ බවට ද පෙරළෙයි. සිහිනවලින් පිරි සිය\nමනෝ ලෝකයෙන් කටුක යථා ලෝකයට පිවිසීමට සිදුවන ඈන්ට,\nඒ කටුක ලෝකයේ දුක් වේදනාවලට මුහුණ දීමට දිරියක් වන්නී,\nසුව සෙවණේ බඩපිස්සිය වන රිල්ලා බ්ලයිත් ය.\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Dayawansa Jayakody \u0026 Company","offers":[{"title":"Default Title","offer_id":46605836157114,"sku":"prabath-mirihagalle-2","price":12.4,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/ann-8-suwa-sewane-badapissi.webp?v=1791850987","url":"https:\/\/www.sinhalabooksusa.com\/products\/ann-8-suwa-sewane-badapissi","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}