{"product_id":"ann-6-mawa-saha-daruwo","title":"ඈන් -6: මව සහ දරුවෝ","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eඔවුහු සියලු දෙනා ම බලා සිටිය දී මෙන්‌ මෝරා වැඩෙති. තව වසර කිහිපයකින්‌ තරැණ වියට එළැඹෙනු ඇත. තරැණ පිරිමි දරැවන්‌ ඔවුන්ගේ රැකියා හා පෙම්වතියන්‌ සොයා යනු ඇත. තරැණ ගැහැනු දරැවන්‌ මනාලියන්‌ බවට පත්‌ ව සුව සෙවණට “ආයුබෝවන්‌!”\nකියනු ඇත .\u003c\/p\u003e\n\u003cp\u003eකාමරයෙන්‌ පිට වූ ඈන්‌ සාලය හරහා කවුඑව වෙතට ගියා ය. සැකය, නුරැස්සන ස්වභාවය හා ඊරෂ්‍යා සහගත බව දැන්‌ ඇය කෙරෙන්‌ සමිපූර්ණයෙන්‌ ම පහ ව ඇත.”බිලයිත්‌” කියන්නෙ “සතුටින්‌ පිනාගිය” කියන එක යි. ඔවී දැං මම නියම බිලයිත්‌. ඈන්‌ හඬ නඟා සිනාසුනා ය.\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Dayawansa Jayakody \u0026 Company","offers":[{"title":"Default Title","offer_id":46605834879162,"sku":"premasiri-maahingoda-6","price":12.0,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/ann-6-mawa-saha-daruwo.jpg?v=1791850987","url":"https:\/\/www.sinhalabooksusa.com\/products\/ann-6-mawa-saha-daruwo","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}