{"product_id":"amma","title":"අම්මා","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003e'අම්මා ගැන හිතලා හිතලා ම තමයි මගේ පපුව\u003c\/p\u003e\n\u003cp\u003eඇතුළෙ තියෙන මස් වැදැල්ල හදවතක් වුණේ.\u003c\/p\u003e\n\u003cp\u003eමෙතන ඉන්න වැඩි දෙනෙක් ලබන ආත්මයක්\u003c\/p\u003e\n\u003cp\u003eවිශ්වාස කරනවා. එහෙම ලබන ආත්මයක්\u003c\/p\u003e\n\u003cp\u003eතියෙනවා නම් මං කැමතියි ගැහැනියක් වෙලා\u003c\/p\u003e\n\u003cp\u003eඋපදින්න. ඒ ආත්මේ දී මගේ අම්මා මගේ කුසේ\u003c\/p\u003e\n\u003cp\u003eපිරිමි කළලයක් වෙලා උපදින්න ඕන\u003c\/p\u003e\n\u003cp\u003eඑතකොට මට පුළුවන් පිරිමි පුතෙක් හදන්න\u003c\/p\u003e\n\u003cp\u003eමං අම්මා වගේ ගෑනියෙක් වෙලා\u003c\/p\u003e\n\u003cp\u003eඒ පුතා වෙනුවෙන් මට පුළුවන් දුක් විදින්න\u003c\/p\u003e\n\u003cp\u003eඒ හින්දා නිවන් යන්න ඉස්සෙල්ලා ආයෙත්\u003c\/p\u003e\n\u003cp\u003eමගේ බඩේ පිරිමි පුතෙක් වෙලා උපදින්න\u003c\/p\u003e\n\u003cp\u003eරත්තරං අම්මේ!'\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Grantha (Pvt) Ltd","offers":[{"title":"Default Title","offer_id":50665520038074,"sku":"9786245572489","price":15.6,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/amma.jpg?v=1791851157","url":"https:\/\/www.sinhalabooksusa.com\/products\/amma","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}