{"product_id":"amawaka-hasa","title":"අමාවක හස","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eඉතින් දකින්න ඕන කරපු දේ... මං ඇස් ඇරපු වෙලේ\u003c\/p\u003e\n\u003cp\u003eඉඳන් හොයපු එකම රූපේ.. පරණ වලව්වේ\u003c\/p\u003e\n\u003cp\u003eඉස්තෝප්පුව ඉස්සරහා මල් ලෑල්ල මැද්දෙන් වැටෙන\u003c\/p\u003e\n\u003cp\u003eහඳ එලිය නාගෙන අත් දෙක පිටි පස්සට බැදන් ඈත\u003c\/p\u003e\n\u003cp\u003eබලන් ඉන්න කවුරුත් කියන පොඩි නිළමේ....\u003c\/p\u003e\n\u003cp\u003eමං ජීවිතේටවත් ඒ මනුස්සයට එහෙම කතා කරලා නෑ.\u003c\/p\u003e\n\u003cp\u003eඇත්තටම මේවා මෙහෙම කොහොම වුනාද දන්නේ නෑ\u003c\/p\u003e\n\u003cp\u003eඒත් දැන් වෙලා. කලින් හිතින් මං කාට කොහොම අයිති\u003c\/p\u003e\n\u003cp\u003eවෙලා හිටියත් දැන් මුළු හිතෙන්ම එක තැනකට\u003c\/p\u003e\n\u003cp\u003eආසාවෙන් හිර වෙලා.\u003c\/p\u003e\n\u003cp\u003e\"මෙච්චර කාලයක් මං තනි වුන මතක අස්සේ වින්ද\u003c\/p\u003e\n\u003cp\u003eඔය උණුහුම දැන් ඇත්තටම විඳිනකොට... මං අඬන්නද\u003c\/p\u003e\n\u003cp\u003eහිනාවෙන් පවිත්‍ර?\"\u003c\/p\u003e\n\u003cp\u003e\"ඒ දෙකම එපා\"\u003c\/p\u003e\n\u003cp\u003e\"එහෙනම්?\"\u003c\/p\u003e\n\u003cp\u003e\"මේ විදිහටම ඉන්න පොඩ් නිළමේ”\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Rasakatha Publishers","offers":[{"title":"Default Title","offer_id":50665490579642,"sku":"9786246417390","price":17.2,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/amawaka-hasa.jpg?v=1791851109","url":"https:\/\/www.sinhalabooksusa.com\/products\/amawaka-hasa","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}