{"product_id":"agatha-anagatha","title":"අගත අනගත","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eසෙයිතාන් විසින් පාපයට පොලඹවනු ලදුවස්වර්ගයෙන් පලවා හළ ආදම්ද අවාසනාවත්ගැහැනිය ඒවාද මිහිමත සලකුණු කළපාසටහන් සොයා යේමනයේ ඒඩ්න් වරායෙන්නැව් නැගී ඔහු සෙරන්ඩිබයට ආවේය.\u003c\/p\u003e\n\u003cp\u003eඅඳුර හා ආලෝකය සම්මුඛ වන සෙරන්ඩිබඅවකාශයේදී ෂෙයීක් අල් කදීර් නම් වූ ඔහුබිලිගත් සර්පයාත් සෙයිතාන්මද? සෙරන්ඩිබයේමිනිසුන් අතර මුනිවර ඇසුර ලද කදීර්දසියවස් ඇවෑමෙන් මුනිවරුන් අතැර ගියබිමෙන් උපුටා හළ කදීර්ගේ මතකයද අගතඅනගත දනන් අතර ක්ෂුද්‍ර බෝවිටියා මල්වපිපුණේය.\u003c\/p\u003e\n\u003cp\u003eඒ කතාව දේශපාලනිකය. ආදම්ගේ සමයේ සිටගෙතී තිබූ සියලු කතා දේශපාලනිකය.අත්හැරීම හා අල්ලාගැනීම පිළිබඳ කතාවදඑසේමය.\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":46605832061114,"sku":"row21","price":14.4,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/agatha-anagatha.jpg?v=1791850987","url":"https:\/\/www.sinhalabooksusa.com\/products\/agatha-anagatha","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}