{"product_id":"adarayata-law-of-attraction","title":"ආදරයට law of attraction","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003e| ආත්මගතයි කියලා හිතපු ප්‍රේමණීය සම්බන්ධතාත් බිඳ වැටෙන්නේ ඇයි? |කොයිතරම් යාඥා කළත්, හොයන විධියේ කෙනෙක් මුණගැහෙන්නෙ නැත්තේ ඇයි?\u003c\/p\u003e\n\u003cp\u003e| කෙනෙකුට ගමනට උදව් දෙන සහකරුවෙකුත්, කෙනෙකුට කිසිම සහයක් නැති සහකරුවෙකුත් ලැබෙන්නේ ඇයි?\u003c\/p\u003e\n\u003cp\u003e| හැමදාම වැරදි මිනිස්සු, හැමදාම එකම ප්‍රශ්න ටික මුණගැහෙන්නේ ඇයි? I ජීවිතයේ බොහෝ දේ දිනාගත්තත්, ආදරය නම් මාතෘකාවේදී තමන් පරාදයි වගේ දැනෙන්නේ ඇයි?\u003c\/p\u003e\n\u003cp\u003eමේ සියළුම ‘ඇයි’ වර්ගයේ ප්‍රශ්නවලට පිළිතුර, තිබෙන්නේ ඔබට මෙතෙක් හසු නොවූ සැඟවුණු කලාපයක වෙන්න පුළුවන්. අන්න ඒ සැඟවුණු කලාපය වෙත ගමන් කිරීමට තමයි ආදරයේ සංඛ්‍යාතය හරියට අල්ලාගැනීම’ කියලා කියන්නේ. මේ කෘතිය, ඒ විශ්වීය පැවරුම සඳහා ඔබට ලැබෙන මාර්ග සිතියමක්. මේ පිටු ඒ විශ්වීය අභ්‍යාසය පුහුණු කරවමින් ඔබව ආත්මීය සහකරුවා' වෙත රැගෙන යන සංචාරයක්.\u003c\/p\u003e\n\u003cp\u003eවිශ්වාසය දල්වාගෙන පිටු අතර යන්න. ප්‍රතිඵලය වඩාත් බලවත් වේවි!\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Big Boss Publishers","offers":[{"title":"Default Title","offer_id":50665482453178,"sku":"9786246588045","price":15.3,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/adarayata-law-of-attraction.jpg?v=1791851108","url":"https:\/\/www.sinhalabooksusa.com\/products\/adarayata-law-of-attraction","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}