{"product_id":"a-hate-story","title":"අග්නි - A Hate Story","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003e” මට තවත් සුදු කළු ජීවිතයක් එපා. මට පාට පිරුණු ජීවිතයක් ඕන. දැන්වත්… දැන්වත් මට ඒක දෙන්න. මට හති… මට බෑ තවත් මේ වේදනාව ඉවසන්න “\u003c\/p\u003e\n\u003cp\u003e– අග්නි සිංහවංශ –\u003c\/p\u003e\n\u003cp\u003e” තව දුරටත් ඔයා කළු සුදු ලෝකෙක දැවෙන අග්නියක් නෙමේ අගී. ඔයා වගේම මටත් ඒ පාට පිරුණු ලෝකෙ ජීවත් වෙන්න ආසයි. දණ නමලා ඒ ජීවිතේ ඔයාගෙන් හිඟාකන්න ඕන මමයි. මෙ රනුජ්ගේ දඩබ්බර අහංකාරකම ඒකට ඉඩ දෙන්නෙ නෑ. කෙල්ලෙක් ඉස්සරහා දෙකට නැමෙන්න මගේ අහංකාරකම ඉඩ නොදුන්නාට මගේ පුතාගෙ අම්මා ඉස්සරහා දණ නමන්න මට බැරිකමක් නෑ. මට සමාවෙන්න. ඔය් හිත රිදෙව්වට අහිංසක අග්නිව ගිනිජාලාවක් කළාට මට සමාවෙන්න.”\u003c\/p\u003e\n\u003cp\u003e– රනුජ් සේනාධිනායක –\u003c\/p\u003e\n\u003cp\u003eඅග්නි…\u003c\/p\u003e\n\u003cp\u003eඅහිංසක අග්නිව අග්නි දේවතාවක් කළේ කවුද ? කතාව කියවපු අය දන්නවා අග්නි කියන්නෙ ගින්දරක්ම තමා කියලා. කොටසින් කොටස කියවපු ඒ කතාව පොතකින් කියවගෙන යද්දි ලැබෙන අග්නිජාලා වැඩියි. කුතුහලය උපරිමයි. ඒ ත්\u003c\/p\u003e\n\u003cp\u003e‍\u003c\/p\u003e\n\u003cp\u003eරාස්\u003c\/p\u003e\n\u003cp\u003eයජනක අත්දැකීම ලබන්න කතාව කියවලාම බලන්න ඕන.\u003c\/p\u003e\n\u003cp\u003eලේඛ්කා දිලිනි ගයානි\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Ahas Publishers","offers":[{"title":"Default Title","offer_id":50665531801786,"sku":"9786245671519","price":16.3,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/a-hate-story_4f6c5917-2a8f-4589-b50b-9957a91538c6.jpg?v=1791940505","url":"https:\/\/www.sinhalabooksusa.com\/products\/a-hate-story","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}