{"product_id":"11-eleven","title":"11","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eමෙය අද්භූත, ඔබ කිසිසේත්ම විශ්වාස නොකරන කරුණුවලින් පිරි ඇත්තා වූත්, විශ්මයජනක කතන්දරයකි. දිනෙක ඔබ මෙය කියවද්දි මා ජීවතුන් අතර නොසිටියහොත්, මතක තබා ගන්න මේ ලියන්නා වූ සියලුම දැ මා විසින් මුහුණ දුන්නා වූත්, දැසින්ම දුටුවා වූත් සත්‍ය කරුණු ය.\u003c\/p\u003e\n\u003cp\u003eමේ කරුණු සහ සිදුවීම්වල ඇති අතිශය ගුප්ත බව නිසා ඔබේ මනස විටින් විට මෙම ප්‍රශ්නය අසනු ඇත.\u003c\/p\u003e\n\u003cp\u003eමේ සියල්ලම ඇත්තක්ද? එවිට මා යළිත් පවසමි.\u003c\/p\u003e\n\u003cp\u003e\"මේ සියල්ලම මා මුහුණ දුන්නා වුත් දැසින්ම දුටුවා වුත් සත්‍ය කරුණු ය.”\u003c\/p\u003e\n\u003cp\u003eදෛවයේ කුමන හෝ අභාග්‍යකට මේවා ඒ ආකාරයෙන්ම සිදුවී ඇත.\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Poth Mee Publications","offers":[{"title":"Default Title","offer_id":50665552347322,"sku":"9786245552146","price":14.7,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/11-eleven.jpg?v=1791851202","url":"https:\/\/www.sinhalabooksusa.com\/products\/11-eleven","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}