{"title":"Self Help \u0026 Philosophy","description":null,"products":[{"product_id":"maha-pirith-potha","title":"මහ පිරිත් පොත","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003eආරක්ෂාවක්, පිහිටක් යමකින් ලැබේ ද එය ‘පිරිත්’ ලෙස හඳුන්වනු ලබයි. බුදුන් වහන්සේ විසින් දෙසන ලද සමස්ත ත්‍රිපිටකයම පිරිත් ලෙස සැලකිය හැකි නමුත් රෝග, අමනුෂ්‍ය හා දුර්භික්ෂ භය ආදිය නිවාරණය කිරීම සඳහා දේශනා කරන ලද සූත්‍ර දේශනාවන් ඇතුළත්කොට සම්පාදනය කරන ලද ග්‍රන්ථය මහ පිරිත් පොත නම් වේ.\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"M.D. Gunasena \u0026 Co. (Pvt) Ltd","offers":[{"title":"Default Title","offer_id":50665466724538,"sku":"sbu-no-133","price":13.1,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/maha-pirith-potha.jpg?v=1791851084"},{"product_id":"book-9789552133435","title":"භාග්‍යවතුන් වහන්සේට ශ්‍රාවකත්වය ප්‍රකාශ කිරීම හෙවත් මාර්ගඵලලාභියෙකුගේ බුද්ධ වන්දනා ගාථා","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003eමහාමේරු පර්වතය වැනි වූ භාග්‍යවතුන් වහන්සේගේ අසිරිමත් මහා ගුණකඳ, නොයෙක් පැහැයෙන් යුතු – නොයෙක් සුවඳින් යුතු මහා මල් ගොඩක් වැනි ය. සිවු පිළිසිඹියා සමඟ සෝවාන් ඵලයට පත් වූ උපාලි ගෘහපතිතුමා, දක්ෂ මාලාකාරයකු වැනි ය. එතුමා සිදු කළ මෙම විසිතුරු බුදුගුණ වර්ණනාව, දක්ෂ මල්කරුවකු විසින් ගොතන ලද විසිතුරු මාලාදාමයක් වැනි ය.\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"M.D. Gunasena \u0026 Co. (Pvt) Ltd","offers":[{"title":"Default Title","offer_id":50665466953914,"sku":"9789552133435","price":11.2,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/bhagyawathun-wahanseta-shrawakathwaya-prakasha-kireema-hewath-margaphalalabhiyek.jpg?v=1791851084"},{"product_id":"bauddhayage-athpotha","title":"බෞද්ධයාගේ අත්පොත","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003eආගම සම්බන්ධ කරුණුවල දි බොහෝ බෞද්ධයන් නොයෙක් විට වරදවා කියා කරනු දුටූ අපට ඔවුන්ගේ ප්‍රයෝජනය පිණිස බෞද්ධයාගේ අත්පොත නමැති මේ පොත සම්පාදනය කිරීමේ අදහස අවුරුදු පසළොසකටත් ඉහතදී ඇතිවිය. මෙහි බෞද්ධයකුට තමාගේ ආගමික කටයුතු මහත්ඵල වන පරිද්දෙන් කරගත හැකි වීමට හා බෞද්ධ ප්‍රතිපත්ති මනාකොට පිරිය හැකි අවශ්‍යයෙන් දත යුතු නිතර දැන සිටින යුතු බොහෝ කරුණු කාහටත් පහසුවෙන් තේරුම් ගත හැකි ලිහිල් බසින් හැකිතාක් නිරවුල් කොට විස්තර කර ඇත්තේ ය. බෞද්ධයන් විසින් නිතර භාවිත කළ යුතු පොතක් බැවින් මෙයට බෞද්ධයාගේ අත් පොත යන නම තබන ලදී.\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"Sri Candawimala Padanama","offers":[{"title":"Default Title","offer_id":50665468395706,"sku":"sbu-no-135","price":12.2,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/bauddhayage-athpotha.jpg?v=1791851084"},{"product_id":"rosa-paata-heena","title":"රෝස පාට හීන","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003eමනෝ අධ්‍යාපනික කරුණු (Psycho-education) අන්තර්ගත මෙම කෘතිය තුළ පුද්ගල ජීවන අත්දැකීම් තුළින් හා සිද්ධි අධ්‍යයනය තුළින් නව මානයකින් ජීවිතය දෙස බැලීමට අත්වැල් සපයයි. ඕනෑම පුද්ගලයෙකු දැන සිටිය යුතු මනෝ අධ්‍යාපනික කරුණු වෙත පාඨක අවධානය යොමු කරවන අතර පුද්ගලයා තුළ මානසික වශයෙන් ඔරොත්තු දීමේ ශක්තිය දියුණු කරලීමට දායක වන කරුණු ඇතුළත් ග්‍රන්ථයකි.\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"M.D. Gunasena \u0026 Co. (Pvt) Ltd","offers":[{"title":"Default Title","offer_id":50665478389946,"sku":"9789552131080","price":12.8,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/rosa-paata-heena.jpg?v=1791851108"},{"product_id":"atomic-habits","title":"දකින්න වෙනස්ව ජීවිතය – Atomic Habits","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003eජීවිතයට ඵලදායී විශාල පුරුදු ගොඩනගා ගත හැක්කේ අප තුළ ඇති සියුම්‌ පුරුදු දිනෙන්‌ දින ස්ථිරසාර ලෙස වැඩි දියුණු කර ගැනීම තුළිනි. පුරුදු ගොඩ නැගීම පිළිබඳ ලොව ප්‍රකට විශේෂඥයකු සේම ගත්කතුවරයකු ද වචන ජේම්ස්‌ ක්ලියර්‌ විසින්‌ මෙම Atomic Habits කෘතිය සම්පාදනය කරන ලදි. ලොව පුරා මිලියන ගණනකගේ ජීවිත සාර්ථක කර ගැනීමට ඉවහල්‌ වූ Atomic Habits කෘතියේ සිංහල පරිවර්තනය ඔබට ඒ සදහා ප්‍රායෝගික උපාය මාර්ග පෙන්වා දෙයි.\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"M.D. Gunasena \u0026 Co. (Pvt) Ltd","offers":[{"title":"Default Title","offer_id":50665479045306,"sku":"9789552132162","price":13.8,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/atomic-habits.jpg?v=1791851108"},{"product_id":"the-subtle-art-of-not-giving-a-f-ck-a-counterintuitive-approach-to-living-a-good","title":"නොදී ඉඳීමේ සියුම් කලාව — The Subtle Art of Not Giving a F*ck: A Counterintuitive Approach to Living a Good Life","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003e“නොදී ඉඳීමේ සියුම් කලාව” යනු ලෝකප්‍රකට ලේඛක මාර්ක් මැන්සන් විසින් රචිත “The Subtle Art of Not Giving a F*ck: A Counterintuitive Approach to Living a Good Life” කෘතියේ අනුරාධා කෝදාගොඩ විසින් සිංහලයට පරිවර්තනය කළ සුභාවි ප්‍රකාශනයකි.\u003c\/p\u003e\n\u003cp\u003eජීවිතයේ සෑම මොහොතකම සතුටින් හා ධනාත්මකව සිටීමට උත්සාහ කිරීම වෙනුවට, අපට සැබෑවටම වැදගත් දේ හඳුනාගෙන ඒවාට ප්‍රමුඛත්වය ලබාදීමේ වැදගත්කම මෙම කෘතියෙන් පැහැදිලි කරයි.\u003c\/p\u003e\n\u003cp\u003eසෑම ගැටලුවක්ම මඟහැරීමෙන් සතුට ළඟා කරගත නොහැකි බවත්, අර්ථවත් ජීවිතයක් ගොඩනැඟෙන්නේ විසඳීමට වටිනා ගැටලු තෝරාගැනීමෙන් බවත් මාර්ක් මැන්සන් පෙන්වා දෙයි. අසාර්ථකත්වය, අවිනිශ්චිතභාවය සහ වේදනාව ජීවිතයේ අත්‍යවශ්‍ය කොටස් ලෙස පිළිගැනීමටද ඔහු පාඨකයා දිරිමත් කරයි.\u003c\/p\u003e\n\u003cp\u003eඅන්‍යයන්ගේ අදහස් සහ සමාජයේ අපේක්ෂාවන් අනුව ජීවත්වීම වෙනුවට, තමන්ගේ වටිනාකම් නිවැරදිව තෝරාගෙන තම තීරණ සහ ක්‍රියාවන් පිළිබඳ වගකීම භාරගැනීම මෙම කෘතියේ ප්‍රධාන අදහසකි.\u003c\/p\u003e\n\u003cp\u003eඅපට පාලනය කළ නොහැකි දේවල් පිළිබඳ අනවශ්‍ය ලෙස කනස්සලු වීම අඩුකර, තමන්ට සැබෑවටම වැදගත් සබඳතා, අරමුණු සහ වටිනාකම් වෙනුවෙන් ශක්තිය වැය කිරීමට අවශ්‍ය ප්‍රායෝගික සිතුවිලි මෙම පොත තුළ ඉදිරිපත් කෙරේ.\u003c\/p\u003e\n\u003cp\u003eහාස්‍යය, සෘජු භාෂාව සහ සැබෑ ජීවිත අත්දැකීම් යොදාගනිමින් රචිත “නොදී ඉඳීමේ සියුම් කලාව”, ස්වයං සංවර්ධනය, ජීවන දර්ශනය, මානසික ශක්තිය සහ පෞරුෂ වර්ධනය පිළිබඳ උනන්දුවක් ඇති පාඨකයන්ට වටිනා කියවීමකි.\u003c\/p\u003e\n\u003cp\u003eස්වයං උපකාරක පොත්, ජීවිතය වෙනස් කරන සිතුවිලි සහ ලෝකප්‍රකට සිංහල පරිවර්තන පොත් සොයන ශ්‍රී ලාංකික පාඨකයන්ට මෙම කෘතිය විශිෂ්ට තේරීමකි.\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Subhavi Publishers","offers":[{"title":"Default Title","offer_id":50665479372986,"sku":"9786245774746","price":14.4,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/the-subtle-art-of-not-giving-a-f-ck-a-counterintuitive-approach-to-living-a-good.png?v=1791851108"},{"product_id":"the-art-of-letting-go","title":"අත්හැරීමේ කලාව — The Art of Letting Go","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003eඅත්හැරීම යනු ජීවිතයේ වඩාත්ම අභියෝගාත්මක මෙන්ම. පරිවර්තනිය අත්දැකීම් වලින් එකක් විය හැකිය. මෙම විශේෂ පොත මානසික බර මුදා හැරීමේ කලාව පිළිබඳව පාඨකයන්ට නව දෘෂ්ටිකෝනයක් ලබාදෙන ප්‍රබල පොතකි. පුද්ගලයන් අතීතසබඳතාවයන් අත්හැර දැමීමට වෙහෙසෙමින් සිටීම, නැතහොත් සෘණාත්මක සිතිවිලි රටාවකින් මිදීමට උත්සාහ කරමින් සිටින්නේ නම් මෙම පොත අනිවාර්යයෙන්ම කියවිය යුත්තකි. මෙය මානසික බර සමනය කර ගැනීමටත්, වඩාත් ප්‍රීතිමත් මෙන්ම සෞඛ්‍ය සම්පන්න අනාගතයක් කරා ජිවිතය ඉදිරියට ගෙන යෑමට අවශ්‍ය ශක්තිය සහ ධෛර්යය සොයා ගැනීමටත් පාඨකයන් සවි බල ගන්වයි.\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"Pahan Publisher","offers":[{"title":"Default Title","offer_id":50665480356026,"sku":"9786246593650","price":14.4,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/the-art-of-letting-go.gif?v=1791851108"},{"product_id":"the-5-am-club","title":"ස්වර්ණමය හෝරාව — The 5 AM Club","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eව්‍යවසායිකාව මේ මොහොතේ සිතුවේ ඇගේ ව්‍යාපාරික ලෝකය තුළ ඇය මුහුණපාන මේ අඳුරු කළු පැල්ලම් ඇය වෙතට විශේෂයෙන් ආ ආශිර්වාදාත්මක දේ බවය. එය ඇගේ ජීවිතය තවදුරටත් වර්ධනය කිරීමට ඉවහල් වන වටිනා අවස්ථාවක් බව ඇය තවදුරටත් සිතුවාය.\u003c\/p\u003e\n\u003cp\u003eව්‍යවසායිකාව ඉදිරියේ සිටින මේ අමුතු විචක්‍ෂණශීලී සහ අව්‍යාජ උපදේශකයා වන ස්ටෝන් රිලේ සිය හදවත ඔවුන් දෙදෙනා ඉදිරියේ විවර කළේය. තවදුරටත් ස්වර්ණමය හෝරාවේ හාස්කම් මගින් උදාකරගත නොහැකි සෞභාග්‍යය සහ එමගින් සිදු කළ හැකි වර්ධනීය ඵලදායිතාව ගැන කරුණු පැහැදිලි කරමින් සිටියේය.\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Pahan Publisher","offers":[{"title":"Default Title","offer_id":50665480716474,"sku":"9786245834891","price":15.0,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/the-5-am-club.png?v=1791851108"},{"product_id":"kammali-mole","title":"කම්මැළි මොළේ – Kammali Mole","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003eසෑම මොළයක්ම මූලික ව්‍යුහයෙන් එකම වුවද, සාර්ථක වන අය සහ අරගල කරන අය අතර ප්‍රධාන වෙනස මොළයේ නොව – අපි එය භාවිතා කරන ආකාරයයි. කම්මැළි මොළේ යන සංකල්පය මොළයේ ස්වාභාවික ප්‍රවණතාව වන සුවපහසුව සෙවීම, අභියෝග මඟහැරීම සහ කෙටි මාර්ග ගැනීම පිළිබඳ අවධානය යොමු කරයි. මෙය නිතර මැළිකමට සහ අහිමි වූ අවස්ථාවන්ට හේතු විය හැකිය. නමුත් මෙයින් අදහස් වන්නේ ඔබ ‘කම්මැළි මොළයක’ සිරවී සිටින බව නොවේ. මෙම පොත මානසික පුරුදු හඳුනා ගැනීම සහ ජය ගැනීම, ඔබේ මොළය පහසුම මාර්ගය සොයන එකක් සිට ඵලදායිතාව, වර්ධනය සහ සාර්ථකත්වය මත වැඩෙන එකක් බවට පරිවර්තනය කිරීම ගැන ගවේෂණය කරයි. ප්‍රායෝගික ක්‍රමවේද සහ අවබෝධයන් සමඟ, කම්මැළි මොළය ඔබගේ චින්තනය නැවත සකස් කිරීම, සීමාකාරී රටාවන්ගෙන් නිදහස් වීම සහ ඔබේ මනස තුළ රැඳී සිටින විශාල විභවය නිදහස් කර ගැනීම ගැන ඔබට උගන්වයි. උත්සාහ කරන්න! යළි යළිත් උත්සාහ කරන්න. ඔබ නොදැනීම දිනයි. ඒත් මතක් තියාගන්න. ඔබේ විභවය අනෙකාගේ විභවය නොවන බව මෙහි කතුවරයා කියයි.\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"M.D. Gunasena \u0026 Co. (Pvt) Ltd","offers":[{"title":"Default Title","offer_id":50665481470138,"sku":"9789552132957","price":13.6,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/kammali-mole.jpg?v=1791603246"},{"product_id":"adarayata-law-of-attraction","title":"ආදරයට law of attraction","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003e| ආත්මගතයි කියලා හිතපු ප්‍රේමණීය සම්බන්ධතාත් බිඳ වැටෙන්නේ ඇයි? |කොයිතරම් යාඥා කළත්, හොයන විධියේ කෙනෙක් මුණගැහෙන්නෙ නැත්තේ ඇයි?\u003c\/p\u003e\n\u003cp\u003e| කෙනෙකුට ගමනට උදව් දෙන සහකරුවෙකුත්, කෙනෙකුට කිසිම සහයක් නැති සහකරුවෙකුත් ලැබෙන්නේ ඇයි?\u003c\/p\u003e\n\u003cp\u003e| හැමදාම වැරදි මිනිස්සු, හැමදාම එකම ප්‍රශ්න ටික මුණගැහෙන්නේ ඇයි? I ජීවිතයේ බොහෝ දේ දිනාගත්තත්, ආදරය නම් මාතෘකාවේදී තමන් පරාදයි වගේ දැනෙන්නේ ඇයි?\u003c\/p\u003e\n\u003cp\u003eමේ සියළුම ‘ඇයි’ වර්ගයේ ප්‍රශ්නවලට පිළිතුර, තිබෙන්නේ ඔබට මෙතෙක් හසු නොවූ සැඟවුණු කලාපයක වෙන්න පුළුවන්. අන්න ඒ සැඟවුණු කලාපය වෙත ගමන් කිරීමට තමයි ආදරයේ සංඛ්‍යාතය හරියට අල්ලාගැනීම’ කියලා කියන්නේ. මේ කෘතිය, ඒ විශ්වීය පැවරුම සඳහා ඔබට ලැබෙන මාර්ග සිතියමක්. මේ පිටු ඒ විශ්වීය අභ්‍යාසය පුහුණු කරවමින් ඔබව ආත්මීය සහකරුවා' වෙත රැගෙන යන සංචාරයක්.\u003c\/p\u003e\n\u003cp\u003eවිශ්වාසය දල්වාගෙන පිටු අතර යන්න. ප්‍රතිඵලය වඩාත් බලවත් වේවි!\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Big Boss Publishers","offers":[{"title":"Default Title","offer_id":50665482453178,"sku":"9786246588045","price":15.3,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/adarayata-law-of-attraction.jpg?v=1791851108"},{"product_id":"wibaga-jaya-ganime-rahasa-journal","title":"විභාග ජය ගැනීමේ රහස Journal","description":null,"brand":"Self-published","offers":[{"title":"Default Title","offer_id":50665482846394,"sku":"9786249871236","price":16.1,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/wibaga-jaya-ganime-rahasa-journal.jpg?v=1791851108"},{"product_id":"vibhaga-jaya-ganeeme-rahasa","title":"විභාග ජය ගැනීමේ රහස","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eඉගෙනගැනීමේ ප්‍රතිලාභය !\u003c\/p\u003e\n\u003cp\u003e''හොඳින් ඉගෙනගන්න;\u003c\/p\u003e\n\u003cp\u003eඒ සඳහා කැපවී වැඩ කර ඔබව ඉහළටම රැගෙන යන්න. ඔබ අද කරන කැප කිරීමේ ප්‍රතිඵල භුක්ති විඳින්නේ ඔබගේ දරැවන් බව සිහි තබා ගන්න. ඔබ අද කරන කැප කිරීමෙන් අනාගතයේ දරැවෙකුට සිනහවක් ලැබෙනු ඇත. අප රටේ මින් පෙර කවරදාවත් නොතිබූ අවස්ථා ඔවුනට නිර්මාණය වනු ඇත. ඒ සියල්ලක්ම සිදු වන්නේ ඔබ මේ මොහොතේ සිට තමන්ගේ ඉගෙනීමට කාලය කැප කර නුදුරු අනාගතයේදී මිනිසුන්ට සේවය කරන්නේ නම් පමණි. ඔබ අද, හෙට සහ මින් මතු සෑම දිනකම කරන ඉගෙනීම සුළුපටු දෙයක් නොවේ. ඉගෙනීමට ඔබ වැය කරන සෑම මිනිත්තුවක්ම අපගේ මාතෘ භූමිය අළුතින් ගොඩ නැඟීමේ පියවරකි. \"\u003c\/p\u003e\n\u003cp\u003e'' සැබෑ වැඩිහිටියෙකු යනු තම උන්නතිය නොව තමන්ගෙන් පසුව එන දරැවන්ගේ උන්නතිය වෙනුවෙන් කැප වී වැඩ කරන කෙනෙකි. අද සමාජයේ සැරිසරන වයස පමණක් වැඩි වූ කාඩ්බෝඩ් වැඩිහිටියෙකු නොව නියම තරුණ වැඩිහිටියෙකු වන්න.''\u003c\/p\u003e\n\u003cp\u003eඔබට ජය !\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Self-published","offers":[{"title":"Default Title","offer_id":50665484288186,"sku":"9786249871205","price":15.2,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/vibhaga-jaya-ganeeme-rahasa.jpg?v=1791851108"},{"product_id":"book-9786242123240","title":"නූතන බුද්ධිමය සම්ප්‍රදාය","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003eවසර හාරසියයක් තිස්සේ ලෝකයේ තියුණුම බුද්ධිමතුන් තර්ක කළේ මේ ප්‍රශ්න ගැනමය. ඩේකාට්ස් තම ශරීරය ද ඇතුළුව සියල්ල ගැන සැක කළේය. හෙට දිනය අපේක්ෂා කිරීමට ඔබට යුක්තියුක්ත හේතුවක් නොමැති බව හියුම් පෙන්වා දුන්නේය. කාන්ට් ඊට පිළිතුරු දුන්නේ යථාර්ථය ඇතුළතින්ම යළි ගොඩනගමිනි. මාක්ස්, හේගල් කියවා තර්කය ඉදිරියටම ගෙන ගියේය. නීට්ෂේ සදාචාරයට මිටියෙන් පහර දුන්නේය. ෆ්‍රොයිඩ් ඔබේ හිසෙහි වෙසෙන අමුත්තෙකු සොයා ගත්තේය.මේ පොත එම මුළු තර්කයම, ඔබට සැබවින්ම අනුගමනය කළ හැකි එක් කථාවක් ලෙස ඉදිරිපත් කරයි. මෙම පොත් හැදෑරීමට පූර්ව දැනුමක් අවශ්‍ය නැත, පරිවර්තනය නොකළ අමුතු තාක්ෂණික වදන් මෙහි නැත. මෙතෙක් දර්ශනය පිළිබඳව පළ වූ කිසිදු පොතක් නොගිය කලාපයකට මෙම පොත ගමන් කරයි. නූතන බටහිර දර්ශනයේ මුළු යාන්ත්‍රණයම ශ්‍රී ලංකාව වෙත හරවා, ලොක්, හේගල්, ව්‍යුහවාදය, පශ්චාත් නූතනවාදය සහ ජිජැක් හරහා වර්තමානය කියවයි.ඔවුන් සියල්ලන් සමඟ ඔබ එකඟ නොවනු ඇත. පොත අවසන් කරන විට ප්‍රවෘත්ති, ආර්ථිකය සහ ඔබේම නිවසේ මේසය යටින් දිවෙන අදෘශ්‍යමාන තර්ක ඔබ දකිනු ඇත සහ ඒවා පැමිණියේ කොහෙන්දැයි ඔබ දැන සිටිනු ඇත.\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"Samabima Party","offers":[{"title":"Default Title","offer_id":50665484484794,"sku":"9786242123240","price":18.6,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/noothana-buddhimaya-sampradaya.jpg?v=1791851108"}],"url":"https:\/\/www.sinhalabooksusa.com\/collections\/self-help-philosophy.oembed","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}