{"title":"පොලියානා · Pollyanna","description":null,"products":[{"product_id":"poliyana","title":"පොලියානා","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003eපොලියානා මා පිය දෙදෙනාම අහිමි කුඩා අනාථ දැරියකි. ඇය වැඩෙන්නේ නපුරු, තද හිතැති ඇගේ පුංචි අම්මාගේ සෙවණේය. එහෙත් පොලියානා සතු එක්තරා දස්කමක් නිසා පුංචි අම්මාගේ ආදරය දිනා ගැනීමටත්, ඇය අවට සිටින අයගේ දුකින් පිරුණු ජිවිත වලට සැනසිල්ල උදා කරන්නටත් පොලියානා සමත් වෙන හැටි මේ කෘතියෙන් කියවේ. ඒ අන් කිසිවක් නොව පොලියානා ඉතා දක්ෂ ලෙස ඇගේ සතුටු වීමේ සෙල්ලම කරන නිසා ය.\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"Wijesooriya Grantha Kendraya","offers":[{"title":"Default Title","offer_id":50709751398586,"sku":"9789556522503","price":14.5,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/poliyana.jpg?v=1791851289"},{"product_id":"sathuta-bedana-poliyana","title":"සතුට බෙදන පොලියානා","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003eපොලියානාගේ ජිවන වෘතාන්තයේ මැද භාගය සතුට බෙදන පොලියානා ලෙසින් ලියවෙන අතර තුරුණු විය අද්දරට සේන්දු වෙමින් සිටින තැනැත්තියකගේ සිතුවිලි පහල වන අන්දම හා ඒවා හැසිරෙන අන්දම කදිමට මෙහි නිරූපිතය.\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"Wijesooriya Grantha Kendraya","offers":[{"title":"Default Title","offer_id":50709751562426,"sku":"9789556522518","price":13.3,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/sathuta-bedana-poliyana.jpg?v=1791851289"},{"product_id":"jimi-saha-poliyana","title":"ජිමී සහ පොලියානා","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003eපොලියානා ජීවන වෘතාන්තයේ තෙවන භාගය ලෙස මේ කෘතිය හැදින්විය හැකිය. යොවුන් වියේ සුන්දරත්වයත් ජීවන යාත්‍රාවෙහි සියුම් සංවේදනාත් නිසි වර්ණවලින් මේ කතාවෙහි නිරූපණය කර ඇති ආකාරය ඉතා මනහරය.\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"Wijesooriya Grantha Kendraya","offers":[{"title":"Default Title","offer_id":50709751660730,"sku":"9789556522495","price":13.0,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/jimi-saha-poliyana.jpg?v=1791851289"}],"url":"https:\/\/www.sinhalabooksusa.com\/collections\/pollyanna.oembed","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}