{"title":"මාර්ටින් වික්‍රමසිංහ · Martin Wickramasinghe Classics","description":null,"products":[{"product_id":"gamperaliya","title":"ගම්පෙරළිය","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eගම්පෙරළිය විවිධ මට්ටම් වලින් රස විඳිය හැකි සංකේත භාවිතය නිසා සංකීර්ණ කලාත්මක ලක්‍ෂණ මතු ගැබ්වුණු උසස් ගද්‍ය කාව්‍යයක තත්වයට පත්වේ. කලාත්මක අයුරින් සංවිධානිත්මක ලෙස සංකේත භාවිතය නවකතාවට හඳුන්වා දීමට වික්‍රමසිංහ සිංහලයෙන් ගත් පළමු උත්සාහය බොහෝදුරට සාර්ථක විය. මෙම උත්සාහය නිසා ගම්පෙරළිය උසස් කලා කෘතියක් බවට බවට පත්වූවා පමණක් නොව, සිංහල නවකතාව එතෙක් පැවති අසංස්කෘතික මට්ටමෙන් ඉවත්ව වඩා ඉහළ මට්ටමකට පත්වූයේය. ගම්පෙරළිය තේමාව අතින් පමණක් නොව නවකතා ශිල්පය අතින් ද සිංහල නවකතාවේ වැදගත් සන්ධිස්ථානයක් ලකුණු කරන බව කිව හැකි වන්නේ මේ නිසාය.\u003c\/p\u003e\n\u003cp\u003eමහාචාර්ය සරත්චන්ද්‍ර වික්‍රමසූරිය\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Sarasa","offers":[{"title":"Default Title","offer_id":50665463251130,"sku":"9789558415436","price":13.4,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/gamperaliya.jpg?v=1791851084"},{"product_id":"book-9789550201389","title":"කලියුගය","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003eගම්පෙරළියෙන් ඇරඹුණු තුන් ඈඳුතු නවකතාවේ දෙවැන්නයි චරිත නිරූපණය අතින් උසස් තැනක් ගන්නා නවකතාවකි\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"Sarasa","offers":[{"title":"Default Title","offer_id":50665463775418,"sku":"9789550201389","price":13.4,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/kaliyugaya.jpg?v=1791851084"},{"product_id":"yuganthaya","title":"යුගාන්තය","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003e\"අපේ උසස් සමාජයේ ජීවිතය චිත්‍රපටයකින් මෙන් වික්‍රමසිංහ මහතා යුගාන්තයෙන් පිළිබිඔු කරයි.ඔහු මේ කථාව කියන්නේ සමාජයේ අප කාටත් අසන්නට හා දකින්නට ලැබෙන සිදුවීම් වස්තු කොට ගෙන ය.ඒ සිද්ධීන් සිදුවන සැටියෙන්ම පාඨකයා ඉදිරියෙහි මවා පෙන්විමට යොදා ගෙන තිබෙන්නේ සමාජයේ ජීවත්වන ප්‍රකෘති ස්ත්‍රි පුරුෂයන්ගේ චරිතයන් ය.එහෙත් කතෘ ගේ ප්‍රතිභා ශක්තිය නිසා පාඨකයාට යුගාන්තයෙන් කියවන්නට ලැබෙන්නේ ඔහු ඇසූ දෙයෙහි වුව ද අපූර්ව සෞන්දර්යක් හා අපූර්ව රසයක් ඇති චමත්කාර ජනක කථාන්තරයකි.\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"Sarasa","offers":[{"title":"Default Title","offer_id":50665464004794,"sku":"9789558415429","price":13.4,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/yuganthaya.jpg?v=1791851084"},{"product_id":"book-9789550201402","title":"විරාගය","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003eසිංහල බෞද්ධ සංස්කෘතියේ අපිස්වත පිළිබිඹු කෙරෙන සිංහලයේ බිහි වූ ශ්‍රේෂ්ඨතම නවකතාවයි\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"Sarasa","offers":[{"title":"Default Title","offer_id":50665465184442,"sku":"9789550201402","price":13.3,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/viragaya.jpg?v=1791851084"},{"product_id":"madol-doova","title":"මඩොල් දූව","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003e\"මඩොල් දූව නවකතාවේ වීරයන්, නිර්භය අධිෂ්ඨානය ඇත්තන් කරනු ලබන්නේ ශ්‍රම ශක්තිය විසිනි. ඔවුන්ගේ වැටහෙන නුවණ නූගත්කම මැඩ ජයග්‍රහණය කරයි. මේ සියලු\u003c\/p\u003e\n\u003cp\u003eගති ගුණාංග උපාලිගේ චරිතයෙන් විකාශනය වෙයි. උපාලි අපූර්ව වීරයෙකි. උතුරා යන තරම් ජීවය ඇත්තෙකි ඔහු.\"\u003c\/p\u003e\n\u003cp\u003e-ආචාර්ය අයි. ස්කාවෙජ්-\u003c\/p\u003e\n\u003cp\u003eඅඩ සියවසකට අධික කාලයක් මේ රටේ පාඨක ජනතාවගේ ආදරය දිනාගත් මඩොල් දූව නවකතාවේ මෙම මුද්‍රණය අලුත් සැකැස්මකින් හා නව සිත්තම්වලින් සැරසී තිබේ.ශ්‍රි ලංකාවේ පමණක් පිටපත් දශ ලක්ෂයකට වැඩියෙන් අලෙවි වී ඇති මඩොල් දූව,මෙරට සිංහල හා දෙමළ දරුවන් වැඩිපුරම කියවන පොත ලෙස සැලකේ.රුසියන්,රුමේනියන්, චීන, බල්ගේරියන්, ඉංග්‍රීසි, ලන්දේසි, ජපන් ආදී භාෂා ගණනකට පරිවර්ථනය වී ඇති මඩොල් දූව, එම රටවල ද බෙහෙවින් ජනප්‍රිය නවකතාවකි.\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Sarasa","offers":[{"title":"Default Title","offer_id":50665465479354,"sku":"sbu-no-132","price":12.3,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/madol-doova.jpg?v=1791851084"}],"url":"https:\/\/www.sinhalabooksusa.com\/collections\/martin-wickramasinghe-classics.oembed","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}