{"title":"සියලුම පොත් · More books","description":"\u003cp\u003eEverything not already shown in the award and series rooms.\u003c\/p\u003e","products":[{"product_id":"amazonia-james-rollins","title":"ඇමසෝනියා (James Rollins)","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eඇමසන් ඝන වනාන්තරයට ඇතුළු වූ කාල් රෑන්ඩ්ගේ විද්‍යාත්මක ගවේෂක කණ්ඩායම සලකුණකුදු නොමැතිව අතුරුදහන් වේ. වසර ගණනකට පසු, එකී කණ්ඩායමේ හිටපු විශේෂ බලකා සෙබළ සාමාජිකයකු වනයෙන් මිදී නැවත මිනිස් ශිෂ්ටාචාරය කරා පැමිණීමට සමත් වේ. තුවාල කැළලින්ද අංග ඡේදනයෙන්ද, බියෙන්ද පීඩාවට පත්ව සිටි ඔහු දැවැන්ත අබිරහසක් ලෝකය හමුවේ ඉතිරි කරම්න් පැය කීපයක් තුළදී මරණයට පත්වේ.\nනේතන් රෑන්ඩ්ගේ කණ්ඩායම, මෙකී ගුප්ත අබිරහස් සැඟවුණු වනය කරා පිටත් වන්නේ අතුරුදන් වූ ඔහුගේ පියා පිළිබඳ තොරතුරක් සෙවීම සඳහාය. එහෙත් එහිදී ඔවුනට නොසිතූ විරූ අනතුරුවලට සහ සතුරන්ට මුහුණ දීමට සිදුවේ. මිනිස් පරිකල්පනයෙන් පවා ඔබ්බට දිවෙන බියකරු සිදුවීම්වලට මුහුණ දෙමින්, රුධිර ගංගාවන් මතින් අවසානයේදී ඇමසන් වනයට භීතිය ගෙනා වූත් ඇඟ ලොමුදැහැගන්වනසුලු වූත් යමක් සොයාගැනීමට ඔවුහු සමත් වෙයි.ඇමසන් වනයේ අඳුරු ලෝකය තුළ මානව ශිෂ්ටාචාරයෙන් වෙන්ව හුදෙකලාව සිදුවන මේ බියකරු සිදුවීම කුමක්ද?\nමිනිසාට කිසිිවිටෙක පැරදවිය නොහැකි ස්වභාවධර්මයේ නියමයට පිටුපෑමට නේතන් ඇතුළු පිරිසට හැකිවේවිද?\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Muses Publishing House","offers":[{"title":"Default Title","offer_id":46584713347258,"sku":"james-rollins","price":16.8,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/amazonia-james-rollins.jpg?v=1791850964"},{"product_id":"12-12-12","title":"12. 12. 12","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eලොව සුන්දරතම නගරය දරුණු හිම පතනයකින් වැසී ගත් දෙසැම්බරයක, නාඳුනන්නෙක් ඔවුන්ගේ ජීවිත බිලි ගත්තේය. ඔවුන්ගේ සිහින විනාශ කර දැමුවේ ය. බැලූ බැල්මට එය පරිපූර්ණ මිනීමැරුමකි. කිසිඳු සැක සටහනක් නොමැත.\nමිනී මරුවා පලපුරුදු අයෙකි. පැරිස් පොලිසියේ අපරාධ මර්දන ඒකකයේ පොලිස් පරීක්ෂකවරු මේ අපරාධය දෙස සියක් ආකාරයෙන් බැලූහ. හිම දියව ගොස් නගරයට හිරු පායා එන්නට පෙර අපරාධය විසඳා ගත යුතුය.\nඑහෙත් ඔවුන් ඉදිරියේ වූයේ බිඳ දැමිය නොහැකි ශක්තිමත් පවුරකි. පිට වන්නට දොරටු නොමැති ප්‍රහේලිකාවක ඔවුහු පැටලී සිටියහ.\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Muses Publishing House","offers":[{"title":"Default Title","offer_id":46592014909626,"sku":"12-12-12","price":15.6,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/12-12-12.jpg?v=1791850964"},{"product_id":"the-da-vinci-code","title":"ඩ වින්චි කේතය — The Da Vinci Code","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eලොව මහත් ආන්දෝලනයක් ඇති කළ නවකතාවකි.මේ ඇසුරෙන් නිමැවූ සිනමා පටය මෙරට ප්‍රදර්ශනය තහනම් කෙරුණු නමුත් පසු කළෙක ඒය රූපවාහිනී නාලිකාවකින් විකාශය කෙරිණි. පැරීසියේ ලූවර් කෞතුකාගාරයේ භාරකරු ජැක් සෝනියෙර් මියෙන්නට පෙර තම සිරුර අසල පණිවිඩයක් තබන්නේ කේතවලිනි .ඔහුගේ මිනිපිරිය සොෆී නෙවෙයු සහ සංකේත පිළිබද ඇමෙරිකානු මහාචාර්ය රොබට් ලැන්ග්ඩන් ඒම කේතමය පණිවිඩ විශ්ලේෂණය කරන්නේ විවිධ අනතුරු හා අභියෝගවලට මුහුණ දෙමිනි. අනාවරණය වන ‌‌‌ෙඑතිහාසික කාරණා කොතරම් බරපතළද?ඒ්වා අභියෝගයන් වන්නේ කා හට ද?\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Ashirwada Publishers","offers":[{"title":"Default Title","offer_id":46592015073466,"sku":"the-da-vinci-code","price":16.7,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/the-da-vinci-code.jpg?v=1791850964"},{"product_id":"forget-me-not","title":"Forget me not | මල් කිණිත්තක පුරාවෘත්තය","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eබිඳුණු මිනිස්සුන්ට ආදරය කරන එක කොහෙත්ම ලේසි නෑ යුමී සං. කැබලි වෙච්ච ඔවුන්ව තදින් වැළඳගත යුතු වෙනවා. මෘදු නමුත් ස්ථිර ප්‍රේමයකින්. එත් ඒ තියුණු දාර සහිත බිඳුණු කැබලි, වැළඳගන්නා ආදරණීයයාව රිදවනවා. ඔහුවත් කපා දමනවා. මට හොඳටම විශ්වාසයි, “ආදරය කියන්නේ කැප කිරීමක් වග කියන්නට ඇත්තේ, මේ ලෝකයේ මුල් වතාවට බිඳුණු ගැහැණියකට ආදරය කරපු කරුණාවන්ත ඇහිපිය ඇති පිරිමියෙක්. කැබැලි වුණු පිරිමියෙකුට ප්‍රේම කළ විශාල හදවතක් ඇති ගැහැණියක්.\n——————————\nඕල්යා, විශ්වය කෙළවර තිබෙන්නේ වසන්තයේදී මල්බර වෙන වෙරි ගස් කීපයක් සහ සරත් කාලයේදී කොළ හැලෙන මේපල් තුරු කීපයක් බවයි මගේ විශ්වාසය. එහෙම විශ්වාසයකින් කාටවත් හානි වෙන්නේ නෑ. කුමන ඍතුවකදී වුණත් එතැන ඉතාම අලංකාර ඇති. මම ඔයාට එවන කොණ්ඩා කූර අයිති සචිකො සංට. ඒ අගිස්සේ – ප්ලාස්ටික් පබලු කීපයක් උණු කිරීමෙන් – වෙරි මල් කිණිත්තක් දැවටුවේ මං. ඒවා නෙලාගත්තේ විශ්වය කෙළවර ඇති ගසකින්. රතු මේපල් කොළ ඔයාට ඊළඟ සරත් කාලයේදී ලැබේවී!\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Self-published","offers":[{"title":"Default Title","offer_id":46592015204538,"sku":"forget-me-not","price":14.4,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/forget-me-not.png?v=1791850964"},{"product_id":"ann-1-arambe-gedara-ann","title":"ඈන් -1: අරඹේ ගෙදර ඈන්","description":"\u003cp\u003eඈන් -1: අරඹේ ගෙදර ඈන්\u003c\/p\u003e\n\u003cp\u003eL. M. Montgomery\u003c\/p\u003e\n\u003cp\u003e351 pages\u003c\/p\u003e\n\u003cp\u003ePublished by දයාවංශ ජයකොඩි සහ සමාගම.\u003c\/p\u003e","brand":"Dayawansa Jayakody \u0026 Company","offers":[{"title":"Default Title","offer_id":46605833765050,"sku":"premasiri-maahingoda","price":13.9,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/ann-1-arambe-gedara-ann.webp?v=1791850987"},{"product_id":"ann-2-gamata-aluth-eliyak","title":"ඈන් -2: ගමට අලුත් එලියක්","description":"\u003cp\u003eඈන් -2: ගමට අලුත් එලියක්\u003c\/p\u003e\n\u003cp\u003eL. M. Montgomery\u003c\/p\u003e\n\u003cp\u003e271 pages\u003c\/p\u003e\n\u003cp\u003ePublished by දයාවංශ ජයකොඩි සහ සමාගම.\u003c\/p\u003e","brand":"Dayawansa Jayakody \u0026 Company","offers":[{"title":"Default Title","offer_id":46605833797818,"sku":"premasiri-maahingoda-2","price":13.9,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/ann-2-gamata-aluth-eliyak.webp?v=1791850987"},{"product_id":"ann-3-sarasaviyata-giya-game-kella","title":"ඈන් -3: සරසවියට ගිය ගමේ කෙල්ල","description":"\u003cp\u003eඈන් -3: සරසවියට ගිය ගමේ කෙල්ල\u003c\/p\u003e\n\u003cp\u003eL. M. Montgomery\u003c\/p\u003e\n\u003cp\u003e239 pages\u003c\/p\u003e\n\u003cp\u003ePublished by දයාවංශ ජයකොඩි සහ සමාගම.\u003c\/p\u003e","brand":"Dayawansa Jayakody \u0026 Company","offers":[{"title":"Default Title","offer_id":46605833928890,"sku":"premasiri-maahingoda-3","price":13.1,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/ann-3-sarasaviyata-giya-game-kella.jpg?v=1791850987"},{"product_id":"ann-4-thun-awurudda","title":"ඈන් -4: තුන් අවුරුද්ද","description":"\u003cp\u003eඈන් -4: තුන් අවුරුද්ද\u003c\/p\u003e\n\u003cp\u003eL. M. Montgomery\u003c\/p\u003e\n\u003cp\u003e223 pages\u003c\/p\u003e\n\u003cp\u003ePublished by දයාවංශ ජයකොඩි සහ සමාගම.\u003c\/p\u003e","brand":"Dayawansa Jayakody \u0026 Company","offers":[{"title":"Default Title","offer_id":46605834158266,"sku":"premasiri-maahingoda-4","price":13.4,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/ann-4-thun-awurudda.jpg?v=1791850987"},{"product_id":"ann-5-sihina-mandiraya","title":"ඈන් -5: සිහින මන්දිරය","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eදහ හතර වසරක පමණ කාලයක් තමා ජිවත් වු අරඹෙගෙදරට ආයුබෝවන් කියන ඈන් ගේ අලුත් නිවහන වනුයේ හුදෙකලා පරිසරයක පිහිටි “සිහින මන්දිරය” යි ඒ සමඟ ම ඇය පිවිසෙනුයේ අලුත් ලොවකට ය.\u003c\/p\u003e\n\u003cp\u003e“සිහින මන්දිරය” ජීවත් වන කාලය තුළ දී ඇයටා මුණ ගැසෙන කොර්නේලියා, කැප්ටන් ජිම්, ලෙස්ලි වැනි චරිත ඇගේ ජීවිතයට බලපානුයේ කෙබඳු ආකාරයට ද? ඒ චරිත මගින් කැරෙනුයේ ඇගේ ජීවිතාවබෝධය හා පරිණත බව ඉදිරියට ගෙන යාමක් ද? නොඑසේ නම් ඇය තව දුරටත් මනෝ ලෝකය වෙත කැඳවාගෙන යාමක් ද? යන ප්‍රශ්නවලට පිළිතුරු ” සිහින මන්දිරය” නවකතාවෙන් ළැබේ.\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Dayawansa Jayakody \u0026 Company","offers":[{"title":"Default Title","offer_id":46605834584250,"sku":"premasiri-maahingoda-5","price":13.4,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/ann-5-sihina-mandiraya.jpg?v=1791850987"},{"product_id":"ann-6-mawa-saha-daruwo","title":"ඈන් -6: මව සහ දරුවෝ","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eඔවුහු සියලු දෙනා ම බලා සිටිය දී මෙන්‌ මෝරා වැඩෙති. තව වසර කිහිපයකින්‌ තරැණ වියට එළැඹෙනු ඇත. තරැණ පිරිමි දරැවන්‌ ඔවුන්ගේ රැකියා හා පෙම්වතියන්‌ සොයා යනු ඇත. තරැණ ගැහැනු දරැවන්‌ මනාලියන්‌ බවට පත්‌ ව සුව සෙවණට “ආයුබෝවන්‌!”\nකියනු ඇත .\u003c\/p\u003e\n\u003cp\u003eකාමරයෙන්‌ පිට වූ ඈන්‌ සාලය හරහා කවුඑව වෙතට ගියා ය. සැකය, නුරැස්සන ස්වභාවය හා ඊරෂ්‍යා සහගත බව දැන්‌ ඇය කෙරෙන්‌ සමිපූර්ණයෙන්‌ ම පහ ව ඇත.”බිලයිත්‌” කියන්නෙ “සතුටින්‌ පිනාගිය” කියන එක යි. ඔවී දැං මම නියම බිලයිත්‌. ඈන්‌ හඬ නඟා සිනාසුනා ය.\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Dayawansa Jayakody \u0026 Company","offers":[{"title":"Default Title","offer_id":46605834879162,"sku":"premasiri-maahingoda-6","price":12.0,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/ann-6-mawa-saha-daruwo.jpg?v=1791850987"},{"product_id":"ann-7-dedunu-nimnaya","title":"ඈන් -7: දේදුනු නිම්නය","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eකැනේඩියානු ජාතික ලේඛිකාවක් වු ලුසී මෝඩ් මොන්ටිගොමරි ( 1874-1942 ) විසින් ලියන ලද ඈන් පොත් පෙළ ලොව පුරා ම විවිධ තරාතිරම්වල පාඨකයන් ගේ ආදරය දිනා ගැන්මට සමත් වු සම්මානනීය නවකතා මාලාවකි. “දේදුනු නිම්නය” ඒ පොත් පෙළෙහි හත් වැන්න යි. කාර්ය බහුල ගෘහණියක හා දරුවන් හය දෙනෙකු ගේ මවක වශයෙන් ඈන් ගෙවන වගකීම්වලින් පිරි ජීවිතය පිළිබඳවත්, හා ඔවුන් ගේ මිතුරු මිතුරියන් සිදු කරන නොයෙකුත් දඟකාරකම් පිළිබඳ වත් මේ පොතෙන් ඉතා චමත්කාර ජනක අන්දමින් විස්තර වේ.\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Dayawansa Jayakody \u0026 Company","offers":[{"title":"Default Title","offer_id":46605834911930,"sku":"prabath-mirihagalle","price":13.6,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/ann-7-dedunu-nimnaya.jpg?v=1791850987"},{"product_id":"ann-8-suwa-sewane-badapissi","title":"ඈන් -8: සුව සෙවණේ බඩපිස්සී","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eඅරඹ‍ෙ ගෙදර දගකාර දැරියක ලෙස ද, සිහින මන්දිරයේ සුරූපි\nමනාලියක ලෙස ද, සුව සෙවණේ දයාබර මවක ලෙස ද, මෙතෙක්\nකල් ඈන් ගත කළේ සතුටින් හා සිනාවෙන් පිරි වාසනාවන්ත\nප්‍රීතිමත් ජීවිතයකි. එහෙත් දුර ඈත රටක ඇවිළ යන මහා\nසංග්‍රාමයක් ද සමඟ ඒ සියල්ල සදාට ම වෙනස් වෙයි. සතුට දුක\nබවට ද, සිනාව කඳුළ බවට ද පෙරළෙයි. සිහිනවලින් පිරි සිය\nමනෝ ලෝකයෙන් කටුක යථා ලෝකයට පිවිසීමට සිදුවන ඈන්ට,\nඒ කටුක ලෝකයේ දුක් වේදනාවලට මුහුණ දීමට දිරියක් වන්නී,\nසුව සෙවණේ බඩපිස්සිය වන රිල්ලා බ්ලයිත් ය.\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Dayawansa Jayakody \u0026 Company","offers":[{"title":"Default Title","offer_id":46605836157114,"sku":"prabath-mirihagalle-2","price":12.4,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/ann-8-suwa-sewane-badapissi.webp?v=1791850987"},{"product_id":"lohitha-parikshanaya","title":"ලෝහිත පරීක්ෂණය සහ තවත් ශර්ලොක් හෝම්ස් කතා","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003eපාළු නිවසක අභිරහස් මිනීමැරුමක් . අඩි සටහන්, සුරුට්ටු අළු හා මගුල් මුද්දකින් අපරාධකරුවා අල්ලා ගැනීමට හෝම්ස්ට හැකිවේද?\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"Chandana Mendis Prakashana","offers":[{"title":"Default Title","offer_id":46605836189882,"sku":"row82","price":13.7,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/lohitha-parikshanaya.jpg?v=1791850987"},{"product_id":"sherlock-holmes-antharaya-adawiyaka","title":"ශර්ලොක් හෝම්ස් - අන්තරාය අඩවියක","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003e‘මට නම් තේරෙන්නේ නැ වොරන් නෝනා ඔබට ඔය හැටි කලබල වෙන්න තියෙන කාරනාව මොකක්ද කියලා . ඒ වගේ ම මට හිතන්න බෑ , මගේ වටිනා කාලය නාසති කරන්න තරම් ප්‍රශ්නයක් මෙතැන තියෙනවද කියලත් ”\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"Chandana Mendis Prakashana","offers":[{"title":"Default Title","offer_id":46605836222650,"sku":"row83","price":13.7,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/sherlock-holmes-antharaya-adawiyaka.jpg?v=1791850987"},{"product_id":"le-salakuna","title":"ලේ සලකුණ සහ තවත් ශර්ලොක් හෝම්ස් කතා","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003e‘මං හිතුවා හරි වොට්සන් . කිසිම සැකයක් නෑ, මේ මැලියම් වර්ගයක්. ඔබත් බලන්න මේ අන්විෂයෙන්.” සෑහෙන වෙලාවක් තිස්සේ යමක් සූක්ෂ්ම ලෙස පරික්ෂා කරමින් සිටි හෝම්ස් කිය.\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"Chandana Mendis Prakashana","offers":[{"title":"Default Title","offer_id":46605837729978,"sku":"row84","price":13.7,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/le-salakuna.jpg?v=1791850987"},{"product_id":"sherlock-holmes-diyamanthi-otunna","title":"ශර්ලොක් හෝම්ස් - දියමන්ති ඔටුන්න","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003e‘උබ මහා තක්කඩි හොරෙක් ! උබට ලැජ්ජා නැද්ද මිනිහෝ මේ ඔටුන්න අරගන්න ? කාලකන්නියා! උබ මේ ඔටුන්න විනාශ කරලා මගේ මුනේ දැලි ගෑවා ! කෝ උබ මේකෙන් හොරකම් කල මැණික් ගල්?”\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"Chandana Mendis Prakashana","offers":[{"title":"Default Title","offer_id":46605837828282,"sku":"row85","price":13.7,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/sherlock-holmes-diyamanthi-otunna.jpg?v=1791850987"},{"product_id":"siv-rahas-salakuna","title":"සිව් රහස් සලකුණ සහ හොඳම ශර්ලොක් හෝම්ස් කතා","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003eගිනිඋදුනට ඉහළින් පිහිටි රාක්කයෙන් ෂර්ලොක් හෝම්ස් කුඩා බෝතලයක්ද , හමි පසුම්බියකින් සිරින්ජයක් ද අතට ගනු මම දුටුවෙමි. ” අද මොනවද විදගන්න හදන්නේ? මොෆින්ද ෙකා්කේන්ද?” මම ඇසීමි.\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"Chandana Mendis Prakashana","offers":[{"title":"Default Title","offer_id":46605837861050,"sku":"row86","price":14.4,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/siv-rahas-salakuna.jpg?v=1791850987"},{"product_id":"maha-ra-aa-maraya","title":"මහ රෑ ආ මාරයා සහ තවත් ශර්ලොක් හෝම්ස් කතා","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003e‘දුවයි මමයි ගෙදර එනකොට වෙලාව රෑ එකොලහයි විස්සයි . හුග කාලෙකින් දකින්න නොලැබුණු ඥාතින්ගේ ගෙවල් කිහිපයකටම යන්න සිදුවුණා . ඒ නිසා අප හිතුවට වාඩා , ආපසු එන්න වෙලා ගතවුනා .\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"Chandana Mendis Prakashana","offers":[{"title":"Default Title","offer_id":46605837893818,"sku":"row87","price":13.6,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/maha-ra-aa-maraya.jpg?v=1791850987"},{"product_id":"sherlock-holmes-baskerville-ruduru-balla","title":"ශර්ලොක් හෝම්ස් - බැස්කවිල් රුදුරු බල්ලා","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003e‘මිතුරන් බලා සිටියදීම මේ භයංකර සත්වයා හියුගෝගේ ශරීරය මතට නැග ඔහුගේ උගුරු දණ්ඩ ඉරා එලියට ගත්තේය” උගේ ගිනි පුලිගු වැනි දෙනෙත් ඔවුන් දෙසට යොමු කරද්දී උගේ මුවෙන් ලේ උරා යමින් තිබිණ.\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"Chandana Mendis Prakashana","offers":[{"title":"Default Title","offer_id":46605837926586,"sku":"row88","price":13.7,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/sherlock-holmes-baskerville-ruduru-balla.jpg?v=1791850987"},{"product_id":"sherlock-holmes-indraneela-manikyaya","title":"ශර්ලොක් හෝම්ස් - ඉන්ද්‍රනීල මානික්‍යය","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003e‘ උබයි උබේ පත්තයෝයි ගැන කතාව මට දැන් තිත්ත වෙලා ….මං ප්‍රාර්ථනා කරනවා තොපි ඔක්කොම යක්ෂයාට බිලිවේවා කියලා….කරදර කරන්න අවොත් ලිහනවා බල්ලාව!”\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"Chandana Mendis Prakashana","offers":[{"title":"Default Title","offer_id":46605837959354,"sku":"row89","price":13.4,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/sherlock-holmes-indraneela-manikyaya.jpg?v=1791850987"},{"product_id":"sherlock-holmes-oben-samuganimi","title":"ශර්ලොක් හෝම්ස් - ඔබෙන් සමුගනිමි","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003e‘කවුරුවත් වත්තට ඇතුළු වුනොත්, ඔහුට දෙයන්ගේම පිහිටයි . ඒ නිසා හොදට මතක තියාගන්න. ඔබේ පනට ආදාරයක් ඇත්නම් රෑ කාලෙට ගෙයින් එලියට බහින්න එපා!”\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"Chandana Mendis Prakashana","offers":[{"title":"Default Title","offer_id":46605838647482,"sku":"row90","price":13.7,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/sherlock-holmes-oben-samuganimi.jpg?v=1791851012"},{"product_id":"sherlock-holmes-malagiya-aththo-sakki-deti","title":"ශර්ලොක් හෝම්ස් - මළගිය ඇත්තෝ සාක්කි දෙති","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003eපසුගිය අගහරුවදා මට ෂර්ලොක් හෝම්ස්ගේ විදුලි පුවතක් ලැබුණි. ”මා පැවැත්වූ වඩාත්ම අද්භූතජනක පරීක්ෂණය , කෝන්වෝල්හි භීෂනය පිලිබදව ඔබනොලියන්නේ ඇයි?” ” ඔහුට මෙම සිද්ධිය ගැන යලි සිහිවුයේ ඇයිදැයි මම නොදනිමි.\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"Chandana Mendis Prakashana","offers":[{"title":"Default Title","offer_id":46605838680250,"sku":"row91","price":13.3,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/sherlock-holmes-malagiya-aththo-sakki-deti.jpg?v=1791851012"},{"product_id":"sherlock-holmes-bihisunu-nimnaya","title":"ශර්ලොක් හෝම්ස් - බිහිසුණු නිම්නය","description":"\u003cp\u003eශර්ලොක් හෝම්ස් - බිහිසුණු නිම්නය\u003c\/p\u003e\n\u003cp\u003eආතර් කොනන් ඩොයිල්\u003c\/p\u003e\n\u003cp\u003e262 pages\u003c\/p\u003e","brand":"Chandana Mendis Prakashana","offers":[{"title":"Default Title","offer_id":46605838713018,"sku":"row92","price":14.4,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/sherlock-holmes-bihisunu-nimnaya.jpg?v=1791851012"},{"product_id":"darani","title":"ධරණි","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003e” එතැන් සිට අවරුදු ගණනාවක් යනතුරු ඇය මගේ කොට්ටය යට හැම වෙලේම සිටි අතර අම්මා මට අසාධාරණ ලෙස බැණ වැදුණු හැම දිනෙකම, අර සුරඟනා කතාවේ දැරිය විදිහටම, ගෙයි පිළිකන්නේ තිබුණු ලී බැංකුව මත වාඩි වී ඇය ඉදිරීයේ මගේ පෑරුණු හදවත විවර කළෙමි. ඇය මා කියන කතා අසා සිටින බවටද, කිසියම් රහස් හඬකින් මගේ හිත සනසන වදන් කියන බවටද මට එකල විශ්වාසයක් තබිණි. නොඑසේ නම්, මම රෙදි බෝනික්කෙකුට පණ ලැබෙන එවැනි සිහින ලෝකයක සැරීසැරුවෙමි. “\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"Sooriya Publishers","offers":[{"title":"Default Title","offer_id":50665413640378,"sku":"9789556565263","price":13.8,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/darani.jpg?v=1791851012"},{"product_id":"malabaar-neyo","title":"මලබාර් නෑයෝ","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003eනගරෙත් එහෙම තමයි.කුලීනයන්ගෙ ගෙවල් වල බතුත් ඉදෙන්නෑ.ඒ උත්තමයොත් අපෙ ගානට වැටිලා . අටුකොටු පාලුවෙලා…. බඩට කන්න නැති නිලමෙලාට අපිට හෝදන්න කිලිටි දෙන්න තියෙයියැ. මේ ටිකේම උඹලා හිස් අතින්නෙ ආවෙ.” සුදුහවඩියා කීවෙ අනුකම්පාවෙනි. මෙහෙම ගියොත් තමාගේ මිනිසුන් බඩගින්නේ මියැදෙනු ඇත .\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"Dayawansa Jayakody \u0026 Company","offers":[{"title":"Default Title","offer_id":50665415868602,"sku":"9789556864182","price":14.1,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/malabaar-neyo.png?v=1791851012"},{"product_id":"mandaram-uyana","title":"මන්දාරම් උයන","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003eදුල්කිත් කළුවර වදුල සහිත නුග ගස යට ඇති පොකුණ දෙස නිසොල්මන්ව බලා සිටින්නට විය . අක්කර භාගයක පමණ වන ගෙවත්තේ කොනක.\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"S. Godage \u0026 Brothers","offers":[{"title":"Default Title","offer_id":50665417113786,"sku":"9789553309945","price":12.5,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/mandaram-uyana.jpg?v=1791851012"},{"product_id":"veenas-ge-upatha","title":"වීනස්ගේ උපත","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003eයොවුන් වියේ හට ගන්නා කෙළිලොල් භාවමය බැදීමක් අයාලේ ගිය පෙම් පුවතක් වන්නට නොදී රැක ගත් යෞවනියක් …. ප්‍රේමයෙන් ආතුර සිතක ඉපදෙන මානවීය ලලාසාව ජිවන අපේක්ෂවන්හි සංකීර්ණත්වය හා මුසු කර වැලද ගත් යෞවනයක් … හදවතේ ගැබුර වටහා ගනිමින් එහි සියලු තත් පිරිමදිමින්, ආලෝකය හා අදුර දකිමින් සැබෑ ජීවිතය උදා කර ගැනීමේ සටනකට අවතීරණ වන ඔවුන්ගේ කතාවේ අපුර්වත්වය විදින්නට ‘විනස්ගේ උපත ‘ ඔබට ආරාධනා කරයි.\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"Sarasavi Publishers","offers":[{"title":"Default Title","offer_id":50665417932986,"sku":"9789553113092","price":14.2,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/veenas-ge-upatha.jpg?v=1791851012"},{"product_id":"sapna","title":"ස්වප්න","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003eදේශපාලකයෝයි දේශපාලනයයි ගැන ලියන එක හරියට දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක් . කුජනා දැකලා ඇතිනේ . සමාරත් බොනවා සම්මනිත් බොනවා . ගැනියක් වයින් ටිකක් බිව්වට බේබද්දෙක් වෙන්නේ නෑ.\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"Sarasavi Publishers","offers":[{"title":"Default Title","offer_id":50665419243706,"sku":"9789553111906","price":14.5,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/sapna.jpg?v=1791851012"},{"product_id":"puligoo","title":"පුලිඟු","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003eමළගියවුන්ද, සංසාරය හා කරුමයද, අනේක විධ මිථ්‍යා මති මතාන්න්තර හිසින් දරා ජීවිතය ගෙවා දමන දහසක් දනන්ගෙන් තෝරා ගත් චරිත කිහිපයක්…\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"Sarasavi Publishers","offers":[{"title":"Default Title","offer_id":50665419407546,"sku":"9789553112965","price":12.5,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/puligoo.jpg?v=1791851012"},{"product_id":"maa","title":"මා","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003eජිවිතය මහ පුදුමාකාර දෙයකි. සැලැසුම් කාලසටහන් කිසිවක් එයට අදාල නොවේ . සියල්ල තීරණය කරනු ලබන්නේ ඒ මොහොතේ විසිනි . අවසාන ශේෂ වනුයේ කලකිරීම සහ පසුතැවීම පමණි.\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"Fast Publishing","offers":[{"title":"Default Title","offer_id":50665420259514,"sku":"9789556777857","price":14.7,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/maa.jpg?v=1791851012"},{"product_id":"book-9789556616651","title":"ගුම්","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003eඔබගේ විප්‍රයෝගයේ උදාරතර හැඟීම් ගැඹුරු නින්දකින් අවසන් නොකරන්න. කඳුළු ගංගාවක ආත්මය පොඟවමින් සදාතනික අබ්බගාතයෙක් නොවන්න. ඔබගේ විප්‍රයෝග ගින්න ශාන්ත රසය දෙන ගීතයක්, කවියක් හො චිත්‍රයක් කොට ජීවිතයෙන් පලා නොයන්න. ඔබගේ තුවක්කුවේ උණ්ඩ අවසන් වන තුරු කෙසෙල් ගසක් කීතු කීතු කොට බිම දමන්නට සමත් වූ ඔබගේ විප්‍රයෝගයේ වෛරය පිළිබඳ විශ්වාසය තබන්න.\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"Sadeepa Publishers","offers":[{"title":"Default Title","offer_id":50665420521658,"sku":"9789556616651","price":12.2,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/gum.png?v=1791851012"},{"product_id":"miuru-hada","title":"මියුරු හඬ","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003eබිලින්දෝ ළමයි වන්නේ ද නැතිව වැඩිහිටියන වනු පෙනිණි’වියෝ දුකකට කදුළු වරමක් ලැබෙන්නට පෙරම පසුබ යා යුතු තරමට මිනිස් හදවල ගොළුවන සුළු පහත් වී තිබිණ’ වෙරලබධ මිනිසුන්ට දේශපාලන ඉල්ලීම් දිනා ගැනීමට අසීරු වී තිබු නමුදු දරුවූ මවු සෙනහස ඉල්ලන කරලිකරයන් වන්නේ පක්ෂයක්, පාර්ලිමේන්තුවක් ගැන දන ගන්නට පෙරය’ මියුරු හඩක් මතුවන්නේ එවැනි කරලිකරයෙකු ජිවිතයට අබ්භියෝග කල අවස්ථාවකය බිලින්දෝ\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":50665421045946,"sku":"sbu-no-009","price":12.5,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/miuru-hada.jpg?v=1791851012"},{"product_id":"awa-pelaviya","title":"අව පෑලවිය","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003eඒ කලේ කොයිතරම් සාරසුබාවට තිබුණු ගමක්ද මේක කොයි ගෙදරත් අටු කොටු පිරිලා. පැණි පට්ට දුමේ එල්ලෙනවා. කිරිකොස් මාළුවක් ඒ ගෙදරීන් මෙහාට… මේ ගෙදරින් කොස් ඇට මාලුවක්…. වල් අඔ ඇඹුලක් එහාට…. කොයියම්ම දේත් අපි බෙදා හදා ගත්තා ජීවිතේ.\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"Godage Book Emporium","offers":[{"title":"Default Title","offer_id":50665421439162,"sku":"9789553091901","price":13.0,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/awa-pelaviya.jpg?v=1791851012"},{"product_id":"santhiparan","title":"සන්තිපරං","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003eබොහෝ දුක්ඛ දෝමනස්සයන් අනුභව කරමින් පොළොව හා ජලය උදෙසා විවිධ ගැටුම් අරගලවල යෙදෙන නුවර කලාවියේ ඇත්තන්ගේ හදගැස්ම පාඨකයාට සංවේදී කරවන මනරම් භාෂා ශෛලියකින් රචිත රසාලිප්ත නවකතාවකි.\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"Surasa \/ Fast Publishing","offers":[{"title":"Default Title","offer_id":50665422258362,"sku":"9789556777925","price":12.8,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/santhiparan.jpg?v=1791851012"},{"product_id":"adisi-nadiya","title":"අදිසි නදිය","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003eමායාරූපී ප්‍රබන්ධ, අධිතාත්වික පරිකල්පනය, වීරාඛ්‍යානය, දේශපාලන සහ විද්‍යා ප්‍රබන්ධ යනාදී සාහිත්‍ය ශානර ඔස්සේ ගලා බස්නා ‘අදිසි නදිය’ කුතුහලාත්මක බවින් පිරි සුපාඨනීය කියැවීමක් බවට පත්වෙයි. එසේම මානවවාදී ධීරවීර පුද්ගලයන් හා අදූරදර්ශී අධිපතිවාදී පාලකයින් අතරෙදී පවත්නා නිරන්තර අරගලය ද ‘අදිසි නදී’ දැලේ නිරූපණය වෙයි.\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"Fast Publishing","offers":[{"title":"Default Title","offer_id":50665423012026,"sku":"9789556777987","price":14.1,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/adisi-nadiya.jpg?v=1791851012"},{"product_id":"kanda-uda-gindara","title":"කන්ද උඩ ගින්දර","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003eසෙල්ලම් නිරිඳු ලෙසින් ප්‍රකට වූ කුන්ඩසාලේ කුමාරයා රාජාවලියේ හමුවන අවසන් සිංහල රජු වේ. ඒ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුය. එතුමාගේ ජීවිතයෙන් එක්තරා කාල පරිච්ඡේදයක් මෙම කෘතියට පසුබිම් වී තිබේ. ඒ කාලයේ රජු වටා සිටි චරිත අතර ප්‍රමිලා දේවිය, දස්කොන් අදිකාරම, මොණරවිල කුමාරිහාමි, කැප්පෙටිපොළ මහ නිළමේ, රම්මොලක මහ අදිකාරම, වැලිවිට සරණංකර හිමි ආදී ඓතිහාසික චරිත රැසක් සමග නිර්මාණාත්මක ලෙසින් ප්‍රබන්ධ කොට ඇති ඓතිහාසික නවකතාවකි. ප්‍රවීණ කලාවේදී ජැක්සන් ඇන්තනී මහතාගේ පළමු නවකතාව වන මෙය පාඨක මනස ඇදබැඳ ගැනීමට සමත් වූ භාෂා ශෛලියකින් සමන්විතය.\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"M.D. Gunasena \u0026 Co. (Pvt) Ltd","offers":[{"title":"Default Title","offer_id":50665423765690,"sku":"sbu-no-013","price":15.2,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/kanda-uda-gindara.jpg?v=1791851012"},{"product_id":"polmatta","title":"පොල් මට්ටා","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003e“මේකාව ඔය ඉවුරේ ගැට ගහනවා….ගැට ගැහුවා කියල මේකට හානියක් වෙන්නෙ නෑ.ටිකක් වෙලා යනකොට මේකා අඬනවා.මේ හිච්චං එකෙක් ඇඬුවයි කියල මොනව වෙනවද? ඔන්න එතකොට මේකගෙ ලේ පුසුඹට කිඹුල් තඩියා ඇදෙනවා ඉවුර දිගේ.හිච්චං එකාට ළං වෙනකොටම සුදු මහත්තයා කිඹුල් තඩියා ට වෙඩි තියල මරනව. එක කිඹුලෙකුට වෙඩි තියන්ඩ කොල්ල ඇමට දෙනවට සිලිම් දෙකක් උඹට ලැබෙනවා.තේරුණාද\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"Dayawansa Jayakody \u0026 Company","offers":[{"title":"Default Title","offer_id":50665424093370,"sku":"sbu-no-014","price":12.2,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/polmatta.jpg?v=1791851012"},{"product_id":"nishkranthiya","title":"නිෂ්ක්‍රාන්තිය","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003eමරාගෙන මැරෙන ආගමික වියරුව මැද මිනිසුන් ද , නිතිය ද , නිෂ්ක්‍රාන්තිය පත් වන්නට ඉඩ දිය නොහැකිය.\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"Sarasavi Publishers","offers":[{"title":"Default Title","offer_id":50665424519354,"sku":"9789553115355","price":14.4,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/nishkranthiya.jpg?v=1791851012"},{"product_id":"rudu-ron-soya","title":"රුදු රොන් සුනු","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003eඔහු රථය පන ගන්වා තුනී සිනාවෙන් බලා සිටිනා ඇයට අත ඔසවා ආචාර කළේය. ඇය ද මදක් එසවුණු අතින් ඔහුට සමු දුන්නාය. රථය ඉදිරියට ඇදෙන්නට විය.\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"Sarasavi Publishers","offers":[{"title":"Default Title","offer_id":50665425010874,"sku":"9789553115720","price":12.5,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/rudu-ron-soya_4f2e9d80-3a45-4ecc-839e-d3638ad0b875.jpg?v=1791940556"},{"product_id":"panhida","title":"පන්හිද","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003eමයෙ දැහට පෙනී පෙනී කෙල්ල උස්සාන වස්තරේ ගැලෙව්වේ. එකෙක් නෙමෙයි පිපාසාවෙන් හිටපු හැම එකාම කාල කාල හප කරලා දලා ගියේ.තවත් මදි ලෙසින් පරංගි සිරුරට කොටමින් නොනැවතී කියා වූ\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"Sarasavi Publishers","offers":[{"title":"Default Title","offer_id":50665425502394,"sku":"9789553118318","price":12.5,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/panhida.jpg?v=1791851013"},{"product_id":"thi-ha-tha","title":"තී හා තා","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eනවකතාව සඳහා අපූර්ව භාෂා ශෛලියක් නිර්මාණය කරන නවකතාවක්.හැගුම්බර හා බියකරු සිදුවීම්මෙන්ම ලිංගිකත්වය පවා (ඒවායේ මුල් නොසිදෙන සේ සදය උපහාසයකින් ප්‍රතිනිර්මාණය කිරීමට කතුවරයා සමත්. මෙය සිංහල නවකතාව තුළ අතිශය විරල අත්දැකීමක්.වියමන තුළ සෘජුව ප්‍රකාශමාන නොවන හැඟවුම්කාරකයන් ගවේශණය කිරිමට පාඨකයා පොළඹවන සුළු ආඛ්‍යානික ප්‍රවේශය නිසා කෘතියේ ගැඹුර හා රසය ත්‍රීව්‍ර වේ.\u003c\/p\u003e\n\u003cp\u003e'තී හා තා' අසීමිත බැදිමක් පිළිබඳ කතාන්දරයකි.ආදරය මටසිළුටු බව සේම රළු පරළු බව ද එක්තැන් කළ අමුතු නවකතාවකි.නුතනයේ එක්තරා පරම්පරාවක ආදරය පිළිබිඹු කරන නවකතාකරුවා එකී තරුණ ජීවිත සමූහය දෙස හෙළන්නේ අසම්මත මුත් නව්‍ය දෘෂ්ටියකි.ඊටම උචිත වූ ලේඛකයාගේ සුවිශේෂ භාෂා භාවිතය පාඨක සිත් ඇද බැඳ තබා ගනි.\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Sarasavi Publishers","offers":[{"title":"Default Title","offer_id":50665426256058,"sku":"9789553115874","price":14.9,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/thi-ha-tha.jpg?v=1791851013"},{"product_id":"nimnage-ithihasaya","title":"නිම්නාගේ ඉතිහාසය","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003eනිම්නය උපදින්නේ 1989 නොවැම්බර් 09 වන දා ය . එක ඉතිහාසය අලුතින් ඇරබෙන දවසක් එතැන් පටන් දිගහැරෙන අගේ ජිවිතයට ඇගේ අම්මගේ පරම්පරාවත් , මිත්තනියගේ පරම්පරාවත් මි මිත්තනියගේ පරන්පරවත් වරින් වර මුණගැසෙයි .\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":50665426485434,"sku":"9786245087822","price":16.3,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/nimnage-ithihasaya.jpg?v=1791940517"},{"product_id":"ratu-iri-adina-atha","title":"රතු ඉරි අඳින අත","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003e\"...මේ රට වචන කිහිපයකින් සෙලවී යයි. වචනවලින් රටම හොල්ලන අයගේ වචනවලින් කලින් කල මත්වීමට මේ රට ආසා කරයි...\"මාරක කතා, හාස්‍ය කතා වැනි ජනප‍්‍රිය උපශානරීය ආඛ්‍යාන අංග වේගයෙන් දිවෙන ක‍්‍රියාදාමවලින් යුතු නවකතාවක් සාදන්නට එකලස් කරන 'රතු ඉරි අඳින අත' සරල කලාකාමීත්වයේ සහ මතුපිට සංස්කෘතිකවත්භාවයේ තුනී ආවරණය යටින් ඇති සමකාලීන ජීවිතය හසුකරගන්නේ නාට්‍යමය උත්ප‍්‍රාසය ආත්මය කොටගත් සිද්ධි දාමයක් ඔස්සේය.මනුෂ්‍ය හදවතෙහි ඇති සියුමැලි ස්ථාන පිළිබඳ අනුවේදනීය චිත‍්‍රණයක්ද ඒ අතරම මෙහි දැකිය හැකිය.නවකතා රචනයෙහි කතුවරයා සතු ප්‍රතිභාව මැනවින් ප්‍රකට කෙරෙන අගනා නිමැවුමකි.\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":50665427959994,"sku":"9786245087099","price":13.4,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/ratu-iri-adina-atha.jpg?v=1791851013"},{"product_id":"kumara-kobei","title":"කුමර කොබෙයි","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003eකතෘගේ දොළොස්වන නව කතාව වන මෙම කුමර කොබෙයි තුළ ආදරය, විවාහය, දරු සම්පත මුණගැසීමේ අපේක්ෂාවෙන් ගමනක යෙදෙන ගැහැණියකගේ අභ්‍යන්තරය හරහා සතුට සොයාගෙන දේශයන් හරහා යන මිනිසුන්ගේ ආත්මීය අර්බුද නිර්භීතව ගවේෂණය නර ඇත\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"Vidarshana Publishers","offers":[{"title":"Default Title","offer_id":50665428713658,"sku":"9786245087082","price":12.8,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/kumara-kobei_ff6b2715-50ab-4b0a-a310-e6ef5f518e12.jpg?v=1791940533"},{"product_id":"athakin-amma-ya-athakin-merama-ya","title":"අතකින් අම්මා ය අතකින් මෙරමා ය","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eමෙය පී.බී. ජයසේකරගේ හයවැනි නවකතාවයි.\u003c\/p\u003e\n\u003cp\u003eඔහුගේ සියළුම නවකතා මෙරට සම්මාන සඳහා නිර්දේශ විය. 2019 පළ කළ 'මා ප්‍රති මා' විදුදය, ගොඩගේ සහ රාජ්‍ය සම්මානයන් හි අවසන් වටය තෙක් පැමිණියේය. 'ඉක්බිතිව ඔහු මරාපීහ' 2016 වසරේ හොඳ ම නවකතාව වශයෙන් ගොඩගේ සම්මානයට පාත්‍ර විය. 'මරියා සිලොනිකා වස්තුව' ඔහුගේ පළමු නව කතාව, ස්වර්ණ පුස්තක අවසාන වටයට පැමිණි ජනහද දිනාගත් නවකතාවකි. 'අවලමා සහ ඇහැටුව' රාජ්‍ය සම්මාන අවසාන නවකතා තුන දක්වා පැමිණි අතර 'බලව, කඳුළු ගිනි ගනී!' ෆෙයාර් වේ සම්මාන අසාන නවකතා පහ තුළ රැඳිණි.\u003c\/p\u003e\n\u003cp\u003eඒ සියල්ල යම් අයුරකින් සත්‍ය සිදුවීම් හා බැඳී නවකතාවයි. එක්තරා දිනක කුණාටුවකට හසුව, කූඩුව සිඳී ගසාගෙන ආ ගිරා පෝතකයින් දෙදෙනෙකු හා සරිව කුඩා ගැහැනු ළමුන් දෙදෙනෙකු ආරාමයකට ගොඩ වැදෙනවා. මේ ළමුන් දෙදෙනා, පසු කලෙක, අයෙක් පැවිදිවත් අනෙකා උපැවිදිවත් දෙමගක් දිගේ දෙආකාරයකින් තම අතීතය සොයා යනව. එය අපමණ හැල හැප්පීම් ඇති දුක්බර ගමනක්. කෙළවර ඒ එක ම අතීතයේ දි, දෙදෙනා එකිනෙකාට හමු නොවී දෙආකාරයකින් වෙන්වෙනවා. 'අතකින් අම්මා ය අතකින් මෙරමා ය ' සත්‍ය සිදුවීම් දෙකක් හා බැඳුණු නවකතාවකි.\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Surasa \/ Fast Publishing","offers":[{"title":"Default Title","offer_id":50665429369018,"sku":"9789556779196","price":12.4,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/athakin-amma-ya-athakin-merama-ya.jpg?v=1791851037"},{"product_id":"balan-pura-siri-neth-wasa","title":"බලන් පුර සිරි නෙත් වසා","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003e\"ඒත් මචං මං උඹට එකක් කියන්න ඕනැ.. උඹ යුනිවර්සිටි දහයකින් උපාධි\u003c\/p\u003e\n\u003cp\u003eදහයක් ගත්තත් මේ වගේ සැප සම්පත් සාගරේක කිමිදෙන්න නං බැරි\u003c\/p\u003e\n\u003cp\u003eවෙයි. කොහොමින් හරි ඇමතියෙක් වුණාම තියෙන සැප උඹ දන්නෙ නෑ...\u003c\/p\u003e\n\u003cp\u003eමුළු අමාත්‍යාංශෙ ම වැඳ වැටෙනව.. පියන් ගෙ ඉඳන් ඉහළ නිලධාරීන්\u003c\/p\u003e\n\u003cp\u003eසේරම මොනවද ඉල්ලන්නෙ ඒව බොහොම වෙලාවට ලැබෙනව... එකෙක්\u003c\/p\u003e\n\u003cp\u003eදෙන්නෙක් නං ඉන්නව තමයි බක පණ්ඩිත කං දොඩන නීති රීති පෙන්නල\u003c\/p\u003e\n\u003cp\u003eදෙන්න හදන.. ඒ වුණාට වැඩි දෙනෙක් අපිට අවනතයි. මං වටේ ඇවිද ඇවිද\u003c\/p\u003e\n\u003cp\u003eහිටිය ගමේ උන් සම්බන්ධීකරණ ලේකම්ල කරන්න පුළුවං නීති රීතිත්\u003c\/p\u003e\n\u003cp\u003eමේ ආණ්ඩුවේ නිලධාරි ලොකු ලොක්කො අපිට හදල දීල තියෙන්නේ...\u003c\/p\u003e\n\u003cp\u003eඒ හින්ද අපේ උන්ටත් කාර් බාර් ආණ්ඩුව ගානෙම.. හෑන්ඩ්ෆෝන්... නිකන්\u003c\/p\u003e\n\u003cp\u003eෆෝන්... ලැප්ටොප්.. කම්පියුටර්,., අතටපයට දැසි දස්සෝ... කොටින් ම\u003c\/p\u003e\n\u003cp\u003eහතර වරිගෙම එතෙර කරන්න අපිට පුළුවං මේවට ආවම.. උපාධි දහයක්\u003c\/p\u003e\n\u003cp\u003eගැහුවත් ඒ තත්වෙටනං ළං වෙන්න බැ කිව්වේ ඒකයි..\"\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Sooriya Publishers","offers":[{"title":"Default Title","offer_id":50665430024378,"sku":"9789556565669","price":12.8,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/balan-pura-siri-neth-wasa.jpg?v=1791851037"},{"product_id":"petha","title":"පේත","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003eසාකච්ජා සමුළු – කටඋත්තර – ජායාරූප – කෙටි නට්‍ය – කෙටිකථා – දින සටහන් යනාදිය ඇසුරෙන් ලියැවෙන මේ කෙටි නවකථාව බිහිසුණු ව්‍යාකුලත්වයේ ගිලුණු සමාජයක තද අදුරු ඇතුළාන්තය නිරුපණය කරයි. ජීවමාන මිනිස් චරීත තරමටම ක්‍රියාකාරී වන්නා වු මහජන මතය, හෘදසාක්ෂීය, විගලිතභාවය, මනෝවිකාර වැනි දේ මෙන්ම මරණාපර ප්‍රේත ලෝකය හා අකාමකා දැමිය නොහැකි කටුක මතකය ද පිළිබිඹු කරන මේ ප්‍රබන්ධය , පිළිකා රෝගී කොටි කතකට රැකවරණය ලබා දුන් සිංහල තේ කඩයක් පිළිබද නඩුවේ හා මහජන අවසන් විනිශ්චයේ විවාදාත්මක පුවත පවසයි.\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"S. Godage \u0026 Brothers","offers":[{"title":"Default Title","offer_id":50665430614202,"sku":"9789553099297","price":11.4,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/petha.jpg?v=1791851037"},{"product_id":"book-9789554690103","title":"අයි ඩී – I.D","description":null,"brand":"Biso Publishers","offers":[{"title":"Default Title","offer_id":50665431072954,"sku":"9789554690103","price":15.8,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/i-d.jpg?v=1791851037"},{"product_id":"degodawarama","title":"දෙගොඩවාරම","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003eගැහැනියකට තනිව ජිවත් විය නොහැක යන පිරිමින් විසින් සමාජයට දමනු ලබ ඇත්තේ පිරිමින්ගේ දුෂ්ටිකොනයෙන් තම සිතුම් පැතුම් මෙහෙය වන තමාගේ ආරක්ෂකයා තමාම නම් බාහිර ආරක්ෂාවක් කුමටද ?\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"Sooriya Publishers","offers":[{"title":"Default Title","offer_id":50665431630010,"sku":"9789556566093","price":11.9,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/degodawarama.jpg?v=1791851037"},{"product_id":"madura-manthara","title":"මධුර මන්තර","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003eඔවුහු සෙනෙහසේ දිව මතුර ලුහුබැද ගියහ.ගර්හාවේ කිනිසි තුඩ පසුපස හබා එද්දී ගමන ඇත නොහලහ.\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"Self-published","offers":[{"title":"Default Title","offer_id":50665432514746,"sku":"9789551470616","price":16.3,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/madura-manthara.jpg?v=1791851037"}],"url":"https:\/\/www.sinhalabooksusa.com\/collections\/browse-more.oembed?page=2","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}