{"title":"ජනප්‍රිය · Popular in Sri Lanka","description":null,"products":[{"product_id":"amazonia-james-rollins","title":"ඇමසෝනියා (James Rollins)","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eඇමසන් ඝන වනාන්තරයට ඇතුළු වූ කාල් රෑන්ඩ්ගේ විද්‍යාත්මක ගවේෂක කණ්ඩායම සලකුණකුදු නොමැතිව අතුරුදහන් වේ. වසර ගණනකට පසු, එකී කණ්ඩායමේ හිටපු විශේෂ බලකා සෙබළ සාමාජිකයකු වනයෙන් මිදී නැවත මිනිස් ශිෂ්ටාචාරය කරා පැමිණීමට සමත් වේ. තුවාල කැළලින්ද අංග ඡේදනයෙන්ද, බියෙන්ද පීඩාවට පත්ව සිටි ඔහු දැවැන්ත අබිරහසක් ලෝකය හමුවේ ඉතිරි කරම්න් පැය කීපයක් තුළදී මරණයට පත්වේ.\nනේතන් රෑන්ඩ්ගේ කණ්ඩායම, මෙකී ගුප්ත අබිරහස් සැඟවුණු වනය කරා පිටත් වන්නේ අතුරුදන් වූ ඔහුගේ පියා පිළිබඳ තොරතුරක් සෙවීම සඳහාය. එහෙත් එහිදී ඔවුනට නොසිතූ විරූ අනතුරුවලට සහ සතුරන්ට මුහුණ දීමට සිදුවේ. මිනිස් පරිකල්පනයෙන් පවා ඔබ්බට දිවෙන බියකරු සිදුවීම්වලට මුහුණ දෙමින්, රුධිර ගංගාවන් මතින් අවසානයේදී ඇමසන් වනයට භීතිය ගෙනා වූත් ඇඟ ලොමුදැහැගන්වනසුලු වූත් යමක් සොයාගැනීමට ඔවුහු සමත් වෙයි.ඇමසන් වනයේ අඳුරු ලෝකය තුළ මානව ශිෂ්ටාචාරයෙන් වෙන්ව හුදෙකලාව සිදුවන මේ බියකරු සිදුවීම කුමක්ද?\nමිනිසාට කිසිිවිටෙක පැරදවිය නොහැකි ස්වභාවධර්මයේ නියමයට පිටුපෑමට නේතන් ඇතුළු පිරිසට හැකිවේවිද?\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Muses Publishing House","offers":[{"title":"Default Title","offer_id":46584713347258,"sku":"james-rollins","price":16.8,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/amazonia-james-rollins.jpg?v=1791850964"},{"product_id":"12-12-12","title":"12. 12. 12","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eලොව සුන්දරතම නගරය දරුණු හිම පතනයකින් වැසී ගත් දෙසැම්බරයක, නාඳුනන්නෙක් ඔවුන්ගේ ජීවිත බිලි ගත්තේය. ඔවුන්ගේ සිහින විනාශ කර දැමුවේ ය. බැලූ බැල්මට එය පරිපූර්ණ මිනීමැරුමකි. කිසිඳු සැක සටහනක් නොමැත.\nමිනී මරුවා පලපුරුදු අයෙකි. පැරිස් පොලිසියේ අපරාධ මර්දන ඒකකයේ පොලිස් පරීක්ෂකවරු මේ අපරාධය දෙස සියක් ආකාරයෙන් බැලූහ. හිම දියව ගොස් නගරයට හිරු පායා එන්නට පෙර අපරාධය විසඳා ගත යුතුය.\nඑහෙත් ඔවුන් ඉදිරියේ වූයේ බිඳ දැමිය නොහැකි ශක්තිමත් පවුරකි. පිට වන්නට දොරටු නොමැති ප්‍රහේලිකාවක ඔවුහු පැටලී සිටියහ.\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Muses Publishing House","offers":[{"title":"Default Title","offer_id":46592014909626,"sku":"12-12-12","price":15.6,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/12-12-12.jpg?v=1791850964"},{"product_id":"the-da-vinci-code","title":"ඩ වින්චි කේතය — The Da Vinci Code","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eලොව මහත් ආන්දෝලනයක් ඇති කළ නවකතාවකි.මේ ඇසුරෙන් නිමැවූ සිනමා පටය මෙරට ප්‍රදර්ශනය තහනම් කෙරුණු නමුත් පසු කළෙක ඒය රූපවාහිනී නාලිකාවකින් විකාශය කෙරිණි. පැරීසියේ ලූවර් කෞතුකාගාරයේ භාරකරු ජැක් සෝනියෙර් මියෙන්නට පෙර තම සිරුර අසල පණිවිඩයක් තබන්නේ කේතවලිනි .ඔහුගේ මිනිපිරිය සොෆී නෙවෙයු සහ සංකේත පිළිබද ඇමෙරිකානු මහාචාර්ය රොබට් ලැන්ග්ඩන් ඒම කේතමය පණිවිඩ විශ්ලේෂණය කරන්නේ විවිධ අනතුරු හා අභියෝගවලට මුහුණ දෙමිනි. අනාවරණය වන ‌‌‌ෙඑතිහාසික කාරණා කොතරම් බරපතළද?ඒ්වා අභියෝගයන් වන්නේ කා හට ද?\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Ashirwada Publishers","offers":[{"title":"Default Title","offer_id":46592015073466,"sku":"the-da-vinci-code","price":16.7,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/the-da-vinci-code.jpg?v=1791850964"},{"product_id":"forget-me-not","title":"Forget me not | මල් කිණිත්තක පුරාවෘත්තය","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eබිඳුණු මිනිස්සුන්ට ආදරය කරන එක කොහෙත්ම ලේසි නෑ යුමී සං. කැබලි වෙච්ච ඔවුන්ව තදින් වැළඳගත යුතු වෙනවා. මෘදු නමුත් ස්ථිර ප්‍රේමයකින්. එත් ඒ තියුණු දාර සහිත බිඳුණු කැබලි, වැළඳගන්නා ආදරණීයයාව රිදවනවා. ඔහුවත් කපා දමනවා. මට හොඳටම විශ්වාසයි, “ආදරය කියන්නේ කැප කිරීමක් වග කියන්නට ඇත්තේ, මේ ලෝකයේ මුල් වතාවට බිඳුණු ගැහැණියකට ආදරය කරපු කරුණාවන්ත ඇහිපිය ඇති පිරිමියෙක්. කැබැලි වුණු පිරිමියෙකුට ප්‍රේම කළ විශාල හදවතක් ඇති ගැහැණියක්.\n——————————\nඕල්යා, විශ්වය කෙළවර තිබෙන්නේ වසන්තයේදී මල්බර වෙන වෙරි ගස් කීපයක් සහ සරත් කාලයේදී කොළ හැලෙන මේපල් තුරු කීපයක් බවයි මගේ විශ්වාසය. එහෙම විශ්වාසයකින් කාටවත් හානි වෙන්නේ නෑ. කුමන ඍතුවකදී වුණත් එතැන ඉතාම අලංකාර ඇති. මම ඔයාට එවන කොණ්ඩා කූර අයිති සචිකො සංට. ඒ අගිස්සේ – ප්ලාස්ටික් පබලු කීපයක් උණු කිරීමෙන් – වෙරි මල් කිණිත්තක් දැවටුවේ මං. ඒවා නෙලාගත්තේ විශ්වය කෙළවර ඇති ගසකින්. රතු මේපල් කොළ ඔයාට ඊළඟ සරත් කාලයේදී ලැබේවී!\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Self-published","offers":[{"title":"Default Title","offer_id":46592015204538,"sku":"forget-me-not","price":14.4,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/forget-me-not.png?v=1791850964"},{"product_id":"lohitha-parikshanaya","title":"ලෝහිත පරීක්ෂණය සහ තවත් ශර්ලොක් හෝම්ස් කතා","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003eපාළු නිවසක අභිරහස් මිනීමැරුමක් . අඩි සටහන්, සුරුට්ටු අළු හා මගුල් මුද්දකින් අපරාධකරුවා අල්ලා ගැනීමට හෝම්ස්ට හැකිවේද?\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"Chandana Mendis Prakashana","offers":[{"title":"Default Title","offer_id":46605836189882,"sku":"row82","price":13.7,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/lohitha-parikshanaya.jpg?v=1791850987"},{"product_id":"sherlock-holmes-antharaya-adawiyaka","title":"ශර්ලොක් හෝම්ස් - අන්තරාය අඩවියක","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003e‘මට නම් තේරෙන්නේ නැ වොරන් නෝනා ඔබට ඔය හැටි කලබල වෙන්න තියෙන කාරනාව මොකක්ද කියලා . ඒ වගේ ම මට හිතන්න බෑ , මගේ වටිනා කාලය නාසති කරන්න තරම් ප්‍රශ්නයක් මෙතැන තියෙනවද කියලත් ”\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"Chandana Mendis Prakashana","offers":[{"title":"Default Title","offer_id":46605836222650,"sku":"row83","price":13.7,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/sherlock-holmes-antharaya-adawiyaka.jpg?v=1791850987"},{"product_id":"le-salakuna","title":"ලේ සලකුණ සහ තවත් ශර්ලොක් හෝම්ස් කතා","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003e‘මං හිතුවා හරි වොට්සන් . කිසිම සැකයක් නෑ, මේ මැලියම් වර්ගයක්. ඔබත් බලන්න මේ අන්විෂයෙන්.” සෑහෙන වෙලාවක් තිස්සේ යමක් සූක්ෂ්ම ලෙස පරික්ෂා කරමින් සිටි හෝම්ස් කිය.\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"Chandana Mendis Prakashana","offers":[{"title":"Default Title","offer_id":46605837729978,"sku":"row84","price":13.7,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/le-salakuna.jpg?v=1791850987"},{"product_id":"sherlock-holmes-diyamanthi-otunna","title":"ශර්ලොක් හෝම්ස් - දියමන්ති ඔටුන්න","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003e‘උබ මහා තක්කඩි හොරෙක් ! උබට ලැජ්ජා නැද්ද මිනිහෝ මේ ඔටුන්න අරගන්න ? කාලකන්නියා! උබ මේ ඔටුන්න විනාශ කරලා මගේ මුනේ දැලි ගෑවා ! කෝ උබ මේකෙන් හොරකම් කල මැණික් ගල්?”\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"Chandana Mendis Prakashana","offers":[{"title":"Default Title","offer_id":46605837828282,"sku":"row85","price":13.7,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/sherlock-holmes-diyamanthi-otunna.jpg?v=1791850987"},{"product_id":"siv-rahas-salakuna","title":"සිව් රහස් සලකුණ සහ හොඳම ශර්ලොක් හෝම්ස් කතා","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003eගිනිඋදුනට ඉහළින් පිහිටි රාක්කයෙන් ෂර්ලොක් හෝම්ස් කුඩා බෝතලයක්ද , හමි පසුම්බියකින් සිරින්ජයක් ද අතට ගනු මම දුටුවෙමි. ” අද මොනවද විදගන්න හදන්නේ? මොෆින්ද ෙකා්කේන්ද?” මම ඇසීමි.\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"Chandana Mendis Prakashana","offers":[{"title":"Default Title","offer_id":46605837861050,"sku":"row86","price":14.4,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/siv-rahas-salakuna.jpg?v=1791850987"},{"product_id":"maha-ra-aa-maraya","title":"මහ රෑ ආ මාරයා සහ තවත් ශර්ලොක් හෝම්ස් කතා","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003e‘දුවයි මමයි ගෙදර එනකොට වෙලාව රෑ එකොලහයි විස්සයි . හුග කාලෙකින් දකින්න නොලැබුණු ඥාතින්ගේ ගෙවල් කිහිපයකටම යන්න සිදුවුණා . ඒ නිසා අප හිතුවට වාඩා , ආපසු එන්න වෙලා ගතවුනා .\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"Chandana Mendis Prakashana","offers":[{"title":"Default Title","offer_id":46605837893818,"sku":"row87","price":13.6,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/maha-ra-aa-maraya.jpg?v=1791850987"},{"product_id":"sherlock-holmes-baskerville-ruduru-balla","title":"ශර්ලොක් හෝම්ස් - බැස්කවිල් රුදුරු බල්ලා","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003e‘මිතුරන් බලා සිටියදීම මේ භයංකර සත්වයා හියුගෝගේ ශරීරය මතට නැග ඔහුගේ උගුරු දණ්ඩ ඉරා එලියට ගත්තේය” උගේ ගිනි පුලිගු වැනි දෙනෙත් ඔවුන් දෙසට යොමු කරද්දී උගේ මුවෙන් ලේ උරා යමින් තිබිණ.\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"Chandana Mendis Prakashana","offers":[{"title":"Default Title","offer_id":46605837926586,"sku":"row88","price":13.7,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/sherlock-holmes-baskerville-ruduru-balla.jpg?v=1791850987"},{"product_id":"sherlock-holmes-indraneela-manikyaya","title":"ශර්ලොක් හෝම්ස් - ඉන්ද්‍රනීල මානික්‍යය","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003e‘ උබයි උබේ පත්තයෝයි ගැන කතාව මට දැන් තිත්ත වෙලා ….මං ප්‍රාර්ථනා කරනවා තොපි ඔක්කොම යක්ෂයාට බිලිවේවා කියලා….කරදර කරන්න අවොත් ලිහනවා බල්ලාව!”\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"Chandana Mendis Prakashana","offers":[{"title":"Default Title","offer_id":46605837959354,"sku":"row89","price":13.4,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/sherlock-holmes-indraneela-manikyaya.jpg?v=1791850987"},{"product_id":"sherlock-holmes-oben-samuganimi","title":"ශර්ලොක් හෝම්ස් - ඔබෙන් සමුගනිමි","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003e‘කවුරුවත් වත්තට ඇතුළු වුනොත්, ඔහුට දෙයන්ගේම පිහිටයි . ඒ නිසා හොදට මතක තියාගන්න. ඔබේ පනට ආදාරයක් ඇත්නම් රෑ කාලෙට ගෙයින් එලියට බහින්න එපා!”\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"Chandana Mendis Prakashana","offers":[{"title":"Default Title","offer_id":46605838647482,"sku":"row90","price":13.7,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/sherlock-holmes-oben-samuganimi.jpg?v=1791851012"},{"product_id":"sherlock-holmes-malagiya-aththo-sakki-deti","title":"ශර්ලොක් හෝම්ස් - මළගිය ඇත්තෝ සාක්කි දෙති","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\u003cp\u003eපසුගිය අගහරුවදා මට ෂර්ලොක් හෝම්ස්ගේ විදුලි පුවතක් ලැබුණි. ”මා පැවැත්වූ වඩාත්ම අද්භූතජනක පරීක්ෂණය , කෝන්වෝල්හි භීෂනය පිලිබදව ඔබනොලියන්නේ ඇයි?” ” ඔහුට මෙම සිද්ධිය ගැන යලි සිහිවුයේ ඇයිදැයි මම නොදනිමි.\u003c\/p\u003e\u003c\/div\u003e","brand":"Chandana Mendis Prakashana","offers":[{"title":"Default Title","offer_id":46605838680250,"sku":"row91","price":13.3,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/sherlock-holmes-malagiya-aththo-sakki-deti.jpg?v=1791851012"},{"product_id":"sherlock-holmes-bihisunu-nimnaya","title":"ශර්ලොක් හෝම්ස් - බිහිසුණු නිම්නය","description":"\u003cp\u003eශර්ලොක් හෝම්ස් - බිහිසුණු නිම්නය\u003c\/p\u003e\n\u003cp\u003eආතර් කොනන් ඩොයිල්\u003c\/p\u003e\n\u003cp\u003e262 pages\u003c\/p\u003e","brand":"Chandana Mendis Prakashana","offers":[{"title":"Default Title","offer_id":46605838713018,"sku":"row92","price":14.4,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/sherlock-holmes-bihisunu-nimnaya.jpg?v=1791851012"}],"url":"https:\/\/www.sinhalabooksusa.com\/collections\/best-sellers.oembed","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}