{"title":"ඈන්","description":null,"products":[{"product_id":"ann-1-arambe-gedara-ann","title":"ඈන් -1: අරඹේ ගෙදර ඈන්","description":"\u003cp\u003eඈන් -1: අරඹේ ගෙදර ඈන්\u003c\/p\u003e\n\u003cp\u003eL. M. Montgomery\u003c\/p\u003e\n\u003cp\u003e351 pages\u003c\/p\u003e\n\u003cp\u003ePublished by දයාවංශ ජයකොඩි සහ සමාගම.\u003c\/p\u003e","brand":"Dayawansa Jayakody \u0026 Company","offers":[{"title":"Default Title","offer_id":46605833765050,"sku":"premasiri-maahingoda","price":13.9,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/ann-1-arambe-gedara-ann.webp?v=1791850987"},{"product_id":"ann-2-gamata-aluth-eliyak","title":"ඈන් -2: ගමට අලුත් එලියක්","description":"\u003cp\u003eඈන් -2: ගමට අලුත් එලියක්\u003c\/p\u003e\n\u003cp\u003eL. M. Montgomery\u003c\/p\u003e\n\u003cp\u003e271 pages\u003c\/p\u003e\n\u003cp\u003ePublished by දයාවංශ ජයකොඩි සහ සමාගම.\u003c\/p\u003e","brand":"Dayawansa Jayakody \u0026 Company","offers":[{"title":"Default Title","offer_id":46605833797818,"sku":"premasiri-maahingoda-2","price":13.9,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/ann-2-gamata-aluth-eliyak.webp?v=1791850987"},{"product_id":"ann-3-sarasaviyata-giya-game-kella","title":"ඈන් -3: සරසවියට ගිය ගමේ කෙල්ල","description":"\u003cp\u003eඈන් -3: සරසවියට ගිය ගමේ කෙල්ල\u003c\/p\u003e\n\u003cp\u003eL. M. Montgomery\u003c\/p\u003e\n\u003cp\u003e239 pages\u003c\/p\u003e\n\u003cp\u003ePublished by දයාවංශ ජයකොඩි සහ සමාගම.\u003c\/p\u003e","brand":"Dayawansa Jayakody \u0026 Company","offers":[{"title":"Default Title","offer_id":46605833928890,"sku":"premasiri-maahingoda-3","price":13.1,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/ann-3-sarasaviyata-giya-game-kella.jpg?v=1791850987"},{"product_id":"ann-4-thun-awurudda","title":"ඈන් -4: තුන් අවුරුද්ද","description":"\u003cp\u003eඈන් -4: තුන් අවුරුද්ද\u003c\/p\u003e\n\u003cp\u003eL. M. Montgomery\u003c\/p\u003e\n\u003cp\u003e223 pages\u003c\/p\u003e\n\u003cp\u003ePublished by දයාවංශ ජයකොඩි සහ සමාගම.\u003c\/p\u003e","brand":"Dayawansa Jayakody \u0026 Company","offers":[{"title":"Default Title","offer_id":46605834158266,"sku":"premasiri-maahingoda-4","price":13.4,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/ann-4-thun-awurudda.jpg?v=1791850987"},{"product_id":"ann-5-sihina-mandiraya","title":"ඈන් -5: සිහින මන්දිරය","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eදහ හතර වසරක පමණ කාලයක් තමා ජිවත් වු අරඹෙගෙදරට ආයුබෝවන් කියන ඈන් ගේ අලුත් නිවහන වනුයේ හුදෙකලා පරිසරයක පිහිටි “සිහින මන්දිරය” යි ඒ සමඟ ම ඇය පිවිසෙනුයේ අලුත් ලොවකට ය.\u003c\/p\u003e\n\u003cp\u003e“සිහින මන්දිරය” ජීවත් වන කාලය තුළ දී ඇයටා මුණ ගැසෙන කොර්නේලියා, කැප්ටන් ජිම්, ලෙස්ලි වැනි චරිත ඇගේ ජීවිතයට බලපානුයේ කෙබඳු ආකාරයට ද? ඒ චරිත මගින් කැරෙනුයේ ඇගේ ජීවිතාවබෝධය හා පරිණත බව ඉදිරියට ගෙන යාමක් ද? නොඑසේ නම් ඇය තව දුරටත් මනෝ ලෝකය වෙත කැඳවාගෙන යාමක් ද? යන ප්‍රශ්නවලට පිළිතුරු ” සිහින මන්දිරය” නවකතාවෙන් ළැබේ.\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Dayawansa Jayakody \u0026 Company","offers":[{"title":"Default Title","offer_id":46605834584250,"sku":"premasiri-maahingoda-5","price":13.4,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/ann-5-sihina-mandiraya.jpg?v=1791850987"},{"product_id":"ann-6-mawa-saha-daruwo","title":"ඈන් -6: මව සහ දරුවෝ","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eඔවුහු සියලු දෙනා ම බලා සිටිය දී මෙන්‌ මෝරා වැඩෙති. තව වසර කිහිපයකින්‌ තරැණ වියට එළැඹෙනු ඇත. තරැණ පිරිමි දරැවන්‌ ඔවුන්ගේ රැකියා හා පෙම්වතියන්‌ සොයා යනු ඇත. තරැණ ගැහැනු දරැවන්‌ මනාලියන්‌ බවට පත්‌ ව සුව සෙවණට “ආයුබෝවන්‌!”\nකියනු ඇත .\u003c\/p\u003e\n\u003cp\u003eකාමරයෙන්‌ පිට වූ ඈන්‌ සාලය හරහා කවුඑව වෙතට ගියා ය. සැකය, නුරැස්සන ස්වභාවය හා ඊරෂ්‍යා සහගත බව දැන්‌ ඇය කෙරෙන්‌ සමිපූර්ණයෙන්‌ ම පහ ව ඇත.”බිලයිත්‌” කියන්නෙ “සතුටින්‌ පිනාගිය” කියන එක යි. ඔවී දැං මම නියම බිලයිත්‌. ඈන්‌ හඬ නඟා සිනාසුනා ය.\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Dayawansa Jayakody \u0026 Company","offers":[{"title":"Default Title","offer_id":46605834879162,"sku":"premasiri-maahingoda-6","price":12.0,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/ann-6-mawa-saha-daruwo.jpg?v=1791850987"},{"product_id":"ann-7-dedunu-nimnaya","title":"ඈන් -7: දේදුනු නිම්නය","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eකැනේඩියානු ජාතික ලේඛිකාවක් වු ලුසී මෝඩ් මොන්ටිගොමරි ( 1874-1942 ) විසින් ලියන ලද ඈන් පොත් පෙළ ලොව පුරා ම විවිධ තරාතිරම්වල පාඨකයන් ගේ ආදරය දිනා ගැන්මට සමත් වු සම්මානනීය නවකතා මාලාවකි. “දේදුනු නිම්නය” ඒ පොත් පෙළෙහි හත් වැන්න යි. කාර්ය බහුල ගෘහණියක හා දරුවන් හය දෙනෙකු ගේ මවක වශයෙන් ඈන් ගෙවන වගකීම්වලින් පිරි ජීවිතය පිළිබඳවත්, හා ඔවුන් ගේ මිතුරු මිතුරියන් සිදු කරන නොයෙකුත් දඟකාරකම් පිළිබඳ වත් මේ පොතෙන් ඉතා චමත්කාර ජනක අන්දමින් විස්තර වේ.\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Dayawansa Jayakody \u0026 Company","offers":[{"title":"Default Title","offer_id":46605834911930,"sku":"prabath-mirihagalle","price":13.6,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/ann-7-dedunu-nimnaya.jpg?v=1791850987"},{"product_id":"ann-8-suwa-sewane-badapissi","title":"ඈන් -8: සුව සෙවණේ බඩපිස්සී","description":"\u003cdiv class=\"sbu-blurb\" lang=\"si\"\u003e\n\u003cp\u003eඅරඹ‍ෙ ගෙදර දගකාර දැරියක ලෙස ද, සිහින මන්දිරයේ සුරූපි\nමනාලියක ලෙස ද, සුව සෙවණේ දයාබර මවක ලෙස ද, මෙතෙක්\nකල් ඈන් ගත කළේ සතුටින් හා සිනාවෙන් පිරි වාසනාවන්ත\nප්‍රීතිමත් ජීවිතයකි. එහෙත් දුර ඈත රටක ඇවිළ යන මහා\nසංග්‍රාමයක් ද සමඟ ඒ සියල්ල සදාට ම වෙනස් වෙයි. සතුට දුක\nබවට ද, සිනාව කඳුළ බවට ද පෙරළෙයි. සිහිනවලින් පිරි සිය\nමනෝ ලෝකයෙන් කටුක යථා ලෝකයට පිවිසීමට සිදුවන ඈන්ට,\nඒ කටුක ලෝකයේ දුක් වේදනාවලට මුහුණ දීමට දිරියක් වන්නී,\nසුව සෙවණේ බඩපිස්සිය වන රිල්ලා බ්ලයිත් ය.\u003c\/p\u003e\n\u003c\/div\u003e","brand":"Dayawansa Jayakody \u0026 Company","offers":[{"title":"Default Title","offer_id":46605836157114,"sku":"prabath-mirihagalle-2","price":12.4,"currency_code":"USD","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0779\/3940\/9082\/files\/ann-8-suwa-sewane-badapissi.webp?v=1791850987"}],"url":"https:\/\/www.sinhalabooksusa.com\/collections\/anne-of-green-gables.oembed","provider":"Sinhala Books USA","version":"1.0","type":"link"}